spot_img
spot_img
More

    Sea Fever (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -
    මේ ෆිල්ම් එකට තාම කවුරුවත් උපසිරැසි දීලා නෑ අලුත් අවුරුද්දෙ සූම් එකෙන් හැමෝටන කලින් ඔන්න මම සබ් එක ගෙනාවා, මේ ෆිල්ම් එකේ නම Sea Fever (2020) මේක නම් සුපිරි ෆිල්ම් එකක් කියල කියන්න පුලුවන් IMDb එකෙන් ඉහළ අගයක් මේ ඇනිමල් හොරර් ෆිල්ම් එකට හම්බවෙලා තියෙනවා 5.8/10 ( ඒ කියන්නෙ ෆිල්ම් එක ගැන හිතාගන්න පුලුවන් නේ. ෆිල්ම් එක ඇවිත් දැන් දවස් දෙක තුනක් වෙනවා.. facebook එකේ මේ ෆිල්ම් එක ගැන ලස්සන ලිපියක් තිබ්බා, ඒකෙන් හොද අදහසක් ගන්න පුලුවන් වෙයි ෆිල්ම් එක ගැන. එහෙනම් ඒ ලිපිය පහලින් බලන්න, සුභ නව වසරක්.. බුදු සරණයි අපි ගියා

    මුහුදු උණ, හරියට Covid-19 වගේ භයානක උණ තත්වයක් ගැන තමයි මේ චිත්රපටය තුල තිබෙන්නෙත්. මේක හොඳ Sci-fi Thrille ගණයට අයත්වන Ireland චිත්රපටයක්. ඔබට මතක ඇති Life කියන චිත්රපටය තුල ගගනගාමීන් පිරිසක් හදුනානොගත් ජීවියෙකු සමග පරීක්ෂණ කරල ඇතිකරගන්න විනාශය, ඔවුන් එම සත්ත්වයාගෙන් ගැලවීමට ලොකු උත්සහයක නිරතවනව. ඉතින් අන්න ඒ වගේ චිත්රපටයක් තමයි මේකත්. හැබැයි මේක සිදුවෙන්නෙ මුහුද මැද ධීවර බෝට්ටුවක. මේ චිත්රපටයෙ Producer ල වශයෙන් කටයුතු කරල තිබෙන්නෙ Vivarium චිත්රපටය සඳහා Producer වශයෙන් කටයුතු කරපු ඩබලම තමා.

    කතාව ගැන පොඩි හැදින්වීමක් කරොත් ධීවරයින් පිරිසක් සමගින් අධ්යයන කටයුත්තක් සඳහා සමුද්ර ජීව විද්යාව ගැන පරීක්ෂණ කරන සිසුවියක් ගැඹුරු මුහුදට යනව. ඉතින් මේ ගමන අතරතුරදි නොහිතපු ලෙසින් අත්භූත පරපෝෂිත මුහුදු ජීවියෙකු ඔවුන්ගේ බොට්ටුව තදින් වෙලාගන්නව. ඉන්පසුව ඒ ජීවියා විසින් ඇතිකරනු ලබන වෛරසය ආසාධිතව බෝට්ටුවේ ඇතිවන තත්වයට ඔවුන් මුහුනදෙන ආකාරය සහ මෙය ගොඩබිම සිටින මිනිසුන්ට ආසාධනය වීම වැලැක් වීමට ගන්නාවූ උත්සහය පිලිබදව ත්රාසය භීතිය කුතුහලය රැගත් සිදුවීම් සමගින් තමයි මේ චිත්රපටය නිර්මාණය කරල තිබෙන්නෙ.

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි” Sea.Fever.2019.Sinhala.subtitle.rar – Downloaded 281 times – 23 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    චාමික දිල්හාර
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram