today-is-a-good-day
More

    Secret Headquarters (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    මේක නම් කරන්න හිටපු චිත්‍රපටියක් නෙමෙයි. එත් මගේ පැය ගානක මහන්සියක් නිකරුනේ අපතේ යන නිසා තව ටිකක් වෙලාව වැය කරලා මමම කරලා දෙනවා කියලා හිතලා තමයි මේක කරන්න ගත්තේ.. මේක කිසිම අවුලක් නැතුව පවුලේ සැමටම බලන්න පුලුවන් සුපර් හිරෝ වගේම කොමඩි පැත්තට බර චිත්‍රපටියක්.Owen Wilson මෙහි ප්‍රධාන චරිතයට රංඟනයෙන් දායක වෙනවා.. අපි එහෙනම් චිත්‍රපටිය පැත්තට යමුකෝ..

    කතාව මෙහෙමයි.. කින්කේඩ් හා ඔහුගේ පවුලේ පුතායි බිරිදයි පොඩි විනෝද චාරිකාවක් ගිහින් ඉද්දි ඇත කැලේකට දකිනවා මොකක් හරි අභ්‍යාවකාශ යානාවක් වගේ දෙයක් කඩාගෙන වැටෙනවා. බිරිදවයි දරුවයි තියලා කින්කේඩ් යනවා මේක මොකක්ද බලන්න.. මෙහෙම වැටෙන්නේ පිටසක්වල ඉදන් ආපු යම් කිසි යානාවක්.. ඔතැන පොඩි සිදුවිමක් වෙනවා වගේම දැන් චිත්‍රපටිය අවුරුදු 10කට ඉදිරියට යනවා.. ලොකේ වෙන අපරාධ මේ කාලේ සිඝ්‍රයෙන් අඩු වෙනවා. මොකද ‘ආරක්ෂකය’ කියලා පුද්ගලයෙක් මේ හැම අපරාධයක්ම වලක්වන්න කටයුතු කරන නිසා. හැබැයි ලොකේ කවුරුත්ම දන්නේ නැහැ මේ ආරක්ෂකයා කියන්නේ කවුද කියලා. මේ පුද්ගලයා නිසා අපරාධ අඩුවිමෙන් පෞද්ගලික ආරක්ෂක ආයතන වල ආදායම් පවා පහල බහිනවා. මේ නිසා. ලොකුම ආරක්ෂක කම්පැනිය තියන කෙනා හොයනවා මේ ආරක්ෂයා කියන්නේ කවුද කියලා. ඉතින් ඔහුට මේ කෙනාව හොයාගන්න පුලුවන්ද? කින්කේඩ්ද ආරක්ෂකයා වෙලා ඉන්නේ? අවුරුදු දහයකට කලින් ලොකේට ආපහු මේ පිටසක්වල යානාව මොකක්ද කියලා සේරම දැනගන්න පුලුවන් මේ චිත්‍රපටය නැරබුවාට පස්සේ… එහෙනම් තව ටික දවසකින් අලුත් චිත්‍රපටියකින් හමුවෙමු.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Secret Headquarters (2022) සිංහල උපසිරැසි” Secret.Headquarters.(2022).Sinhala.Subtitle.rar – Downloaded 3468 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    දුලාජ් අභයවර්ධන
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි දුලාජ් සොයුර …..

      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    2. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
      බුදු සරණයි!!ජය වේවා!!!

    3. උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි

    Leave a Reply to Kantha_DLA Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram