spot_img
spot_img

Shaitaan (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Shaitaan (2024) Sinhala Subtitle

තවත් පවුලේ හැමෝටම බලන්න පුලුවන් ටිකක් බයවෙන්නත් පුලුවන් ජාතියේ චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ. බයවෙන්න කිව්වාට මේක හොල්මන් චිත්‍රපටියක් නෙමෙයි. කෙලින්ම චිත්‍රපටිය පැත්තට ගියොතින් Ajay Devgn,R. Madhavan හා Jyothika මෙහි ප්‍රධාන චරිත වලට රංඟනයෙන් දායක වෙනවා. කතාව ගැන කිව්වොත් කබිර් හා ජොති මෙයාලා පවුලේ ළමයි දෙන්නා ජාන්වි හා දෘව් එක්ක පොඩ්ඩක් නගරයෙන් එලියට යනවා නිවාඩුවක් ගත කරන්න කියලා. මේ අය ගමන් ගන්නා ගමනේදි කැම කඩේකදි අහම්බෙන් මෙන් මනුස්සයෙක් හම්බවෙනවා වන්රාජ් කියලා මෙතැනින් එහාට තමයි කතාව වෙනස් වෙන්න ගන්නේ. කවුද මේ වන්රාජ් අහම්බෙන් හම්බුන මේ පුද්ගලයා වටේ තිබ්බ අභිරහස මොකක්ද? මේවාට උත්තර සේරම දැනගන්න වෙන්නේ චිත්‍රපටිය නරඔලාම තමයි. තාමත් බැලුවේ නැත්නම් අරන් බලන්න වටින චිත්‍රපටියක් බවට මතක් කරන්නම ඕනි.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

Download “Shaitaan (2024) සිංහල උපසිරැසි” Shaitaan.(2024).Sinhala.Subtitle.rar – Downloaded 2620 times – 712 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰 කෝට්ටේ 🏡
Traveler 🚶Train Lover 🚂
emotional eater 🍝🥪
MI Fan 📱MI 9T PRO user

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

  1. ගොඩක් ස්තූතියි යාලුවා සබ් එකට ජය වේවා…!!!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram