today-is-a-good-day
More

    Shivan (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    තමන් පොඩි කාලේදිම තමන්ගේ මව නැතිවෙන ශිවන්ගේ ජීවිතයට පොඩි කාලේ ඉදන්ම අම්මා නැති අඩුව පුරවන්නේ සුන්නු.. පාසල් යන කාලේ ඉදන්ම ශිවන්ගේ ලගින්ම හොදම යාළුවෙක් වගේ ඉන්න සුන්නු ශිවන්ට ලොකුම හයියික් වෙනවා.. කාලය ගෙවෙනාවත් එක්කම යාළුකම ආදරෙකට පෙරලෙන්න වැඩි කාලයක් යන්නේ නෑ..ඉතින් එහෙම ආදරෙන් ඉන්න මේ දෙන්නා තීරණය කරනවා කසාද බදින්න.. ඉතින් ඔහොම සතුටෙන් ජිවිතේ ගෙවෙන මේ දෙන්නගේ වැදගත්ම දවසට ලගා උනා. ඉතින් මේ දෙන්න විවාහ ලියාපදිංචි කාර්‍යාලෙට යන අතරේ තමයි ශිවන්ගේ යාළුවගෙන් කෝල් එකක් එන්නේ,මල් මාල අරගෙන එන්න අමතක උනා එද්දි මල් මාලයක් අරගෙන එන්න කියලා ඉතින් බයික් එක නවත්තලා පාරෙන් එහා පැත්තේ තියෙන මල් කඩේකින් මල් මාලයක් අරගන්න යනවා ශිවන් සුන්නුට ටිකක් ඉන්න කියලා ඉතින් මල් මාලේ අරගෙන ආපු ශිවන් එක පාරටම ලග තිබ්බ කඩුවක් අරගෙන සුන්නුව මරලා දානවා…

    චිත්‍රපටිය බලන්න ගත්තාම ඔයාටම හිතෙයි මේ මොකක්ද උනේ කියලා.. ඒකට උත්තරේ දැනගන්නනම් අරගෙනම බලන්න වෙනවා Shivan.. තමන් පන වගේ ආදරේ කරපු සුන්නුව එහෙම මරල දැම්මේ ඇයි? ඒ වෙනකම් ආදරෙන් හිටපු ශිවන්ට එක පාරටම මොකක්ද උනේ? මොකක් හරි අදෘශ්‍යමාන ශක්තියක්ද? කුතුහලය උපරිමයෙන් තියෙන ලස්සන චිත්‍රපටියක් තමයි අද අරගෙන ආවේ Sai Teja Kalvakota,,Taruni Singh ප්‍රධාන චරිත නිරූපනය කරන මේ චිත්‍රපටියට Imdb 8.4 ක අගයක් හම්බවෙලා තියෙනව..එහෙනම් ආරාධනා කරනවා මේ ලස්සන චිත්‍රපටිය බලන්න කියලා..

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Shivan.(2020).Sinhala.subtitle.rar – Downloaded 7765 times – 37 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    16 COMMENTS

    1. අඩො ඇයි බං එහෙම මරන්නේ එකිව. කතාව බලන්නම හිතෙනවා නේ. සබ් එකට තැන්ක්ස් මචො.

    2. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    3. ඉස්සර විදිහට normal tv , wide monitor වගේ sub ගන්නේ කොහොමද …
      මගේ ටීවී එකේ බලන්නේ ඒවා අරගෙන ..දැන් එහෙම ගන්ඩ විදිහක් නැහැ නේ …

      • පරණ සයිට් එක අපිට නැති උන නිසා තාම අලුත් එක සකස් කරන ගමන් මේ ඉන්නේ… දැනට විතරක් SRT ෆෝමැට් එක විතරයි අපි නිකුත් කරන්නේ.. අයි ඩි එක්ස් සබ් එක ගන්න උවමනා නම් අපිට මේල් එකක් දැම්මා නම් ඕනිම ෆිල්ම් එකක ඒ සබ් එක ගන්න පුලුවන්. ඉක්මනින්ම පුරුදු විදියටම අපි සබ් ෆෝමැට් සේරම දෙනවා

    4. කවදාවත් මේකට comment දාපු කෙනෙක් නෙවේ මම ඒත් මේ කතාව ගොඩක් ලස්සනයි ඇඩුනත් එක්ක 😭😢 ගොඩක් ලස්සන කතාවක්

    5. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
      බුදු සරණයි!!ජය වේවා!!!

    Leave a Reply to Kantha_DLA Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram