spot_img

Shortcut (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Adventure, Fantasy, Horror ගනයට අයත් වෙන අලුතෙන්ම නිකුත් උන ඉoග්‍රීසී චිත්‍රපටියක් තමයි ඔන්න මේහෙම අරගෙන එන්නේ..චිත්‍රපටිය තමයි Shortcut…2020 නිකුත් උන මේ චිත්‍රපටිය ඉතාලි චිත්‍රපටියක්…ඉතින් නමෙන්ම තේරෙනවනේ මේක මොන වගේ චිත්‍රපටියක්ද කියල..හරි එහෙනම් කතාව මොකක්ද කියල බලමුකො…

මේ චිත්‍රපටිය පටන් ගන්නේ බස් එකක ගමනක් යන යාළුවෝ පස් දෙනෙක්ගෙන්…ඉතින් මෙයාල මෙහෙම විනෝදෙන් යන කොට ඉස්සරායින් කැලයක් ඇතුලේ පාරකට තමයි ඇතුල් වෙන්න සිද්ධ වෙන්නේ…ඉතින් මේහ්ම කැලේ ඇතුලේ පාරෙන් යද්දී මෙයාලට පාරේ තවත් ඉස්සරාට යාගන්න බැරිවෙනවා පාර වහල තියෙන නිසා..ඉතින් මෙයාල එතන තියෙන Shortcut එකෙන් දාල යන්න පටන් ගන්නවා..ඉතින් ඒ හැරවුමෙන් පස්සෙ එයාලගේ ගමනේ තිබ්බ ඔක්කොම වීනොදේ නැති වෙලා යනවා…ඒ මොකද?..ඇත්තටම ඒ පාරේ මොකක්ද වෙන්නේ…කියල දැනගන්න අරගෙන බලන්නකෝ Shortcut..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා TV (IDX) ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

  1. —wish you Happy new year—!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram