spot_img
spot_img
More

    Shukra (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න ඉතින් අදත් සුපිරිම ශුක්රා කියන තෙලුගු චිත්‍රපටය අරගෙන ආවා , මේක Thriller/Crime ඝනයට අයත් වන අතර SUKU PURVAJ ගේ අධ්‍යක්ෂණයෙන් යුත් මෙම ශුක්රා චිත්‍රපටයේ Arvind Krishna, Srijita Ghosh, Milan Rathi, Sanjeev Rai රගපෑමෙන් දායක වෙනවා

    අපි වැඩි කතා නැතුව චිත්‍රපටය ගැන බලමු මං මේකේ වැඩිය මොකුත් කියන්න යන්නේ නෑ මොකද මේක බලලම ‍රසවිදින්න ඔනී නිසා කම්මැලි නැතුව හොදට බලන්න පුලුවන් සුපිරිම ෆිලුමක් …

    පෙම්වතුන් දෙදෙනෙක් වන විලී සහ ඔහුගේ බිරිද රියා , මංකොල්ල කැම් , මිනිමැරුම් අතර විනෝද වෙන්න සහ තම පවුද්ගලිකත්වය සදහා විසාග් නගරයේ ගෙදරකට යනවා , ඊට පස්සේ රියාගේ උපන්දිනය දවසේ මොවුන්ගේ යාලුවෝ එක්ක සාදයක් පවත්වනවා .. එතනට එන රියාගේ නිවුන් සහොදරියගේ පෙම්වතා කියලා කෙනෙක් එනවා.. එතැන් පටන් අපිට මෙ චිත්‍රපටයේ ප්‍රශ්න ආරවුල් බලාගන්න පුලුවන් …සාදය ඉවර වෙලා උදේ නැගිටන වීලීට බලාගන්න පුලුවන් වෙන්නේ ඔහුගේ බිරිද රියා සහ සහොදරියගේ පෙමිවතගේ සිරුර සහ නාදුනන තවත් සිරුරක් පමනයි දැන් විලී මොනවා කරයිද , එක කොහොමද උනේ මේ හැම එකකටම පිලිතුර මේ ෆිලුම බැලුවම දෑනගන්න පුලුවන්..

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT  ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Shukra (2021) සිංහල උපසිරැසි” SHUKRA.(2021).Sinhala.Subtitle.rar – Downloaded 5405 times – 28 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    දිනිත් සන්දිප
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    6 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    2. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
      ජයවේවා! 👍

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram