More

    Shyam Singha Roy (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න ඉතින් හැමෝම බලාගෙන හිටපු තෙලෙගු චිත්‍රපටියක් තමයි අරගෙන එන්නේ… supernatural romantic drama ගනයට අයත් වෙන මේ චිත්‍රපටිය තමයි Shyam Singha Roy…ඉතින් අපි හැමෝම ආදරේ කරන Nani සමග Sai Pallavi ,Krithi Shetty ,Madonna Sebastian මෙහි රංගනයෙන් දායක වෙනවා…ඉතින් කතාව ගැන කිව්වොත්..

    වාසු කියන්නේ චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් වෙන්න හීන දකින කෙනෙක්..ඉතින් මෙයා කරන කෙටි චිත්‍රපටියක් වෙනුවෙන් ගැහැණු ලමයෙක්ව හොයන එක තමයි මෙයාගේ වැඩේ වෙන්නේ..ඉතින් එහෙම ඉද්දි තමයි අහම්බෙන් වගේ මෙයාට කීර්තීව (Krithi Shetty ) හම්බවෙන්නේ…ඉතින් කොහොම හරි තමන්ගේ කෙටි චිත්‍රපටියේ රගපාන්න කීර්තීව කැමති කරගන්න වාසු ,සාර්ථකව තමන්ගේ කෙටි චිත්‍රපටිය නිර්මාණය කරනවා.ඊට පස්සේ ඒක දකින නිෂ්පාදකවරයෙක් වාසුට චිත්‍රපටියක් අධ්‍යක්ෂණය කරන්න අවස්තාවක් ලබාදෙනවා..තමන්ගේ පලවෙනි චිත්‍රපටි අධ්‍යක්ෂනයෙන්ම අති සාර්ථක වෙන වාසුට බොලිවුඩ් වලින් ආරාධනාවක් ලැබෙනවා..ඒ චිත්‍රපටි එකක් නෙවෙයි,චිත්‍රපටි තුනක්ම අධ්‍යක්ෂණය කරන්න..ඉතින් මේක දැනුම් දෙන්න තියෙන මාධ්‍යය හමුව අතර තුරදී වාසුව අත්අඩංගුවට පත් වෙනවා…හෙතුව හොයල බැලුවාම වාසු කරන තියෙන චිත්‍රපටියේ කතාව ගොඩ කාලෙකට කලින් ලියවුන පොතකින් හොරෙන් අරගෙන කරා කියල තමයි කියවෙන්නේ..ඉතින් වාසු ඇත්තටම ඒ කතාව හොරෙන් අරගෙනද නැත්නම් වෙන හේතුවක්ද කියල දැනගන්න අරගෙන බලන්නකෝ Shyam Singha Roy…(ශ්‍යාම් සිංගා රෝයි)

    මේ චිත්‍රපටියේ කැම් පිටපතට සබ් එක කරල HD පිටපතක් එනකම් මග බලාගෙන ඉන්නකොට,පෞද්ගලික හේතුවක් මත HD පිටපතට සබ් එක සින්ක් කරගන්න බැරිවෙලා හිටිය අවස්ථාවක,අපේ සූම් කණ්ඩායමේ අශේන් කවිදුගෙන් ඇහුවා විතරයි මේ සබ් එක HD පිටපතට සින්ක් කරල දෙන්න පුලුවන්ද කියල…අහපු සැනින්ම ඉතින් මම සින්ක් කරල දෙන්නම් කිව්වා….එහෙනම් ඉතින් චිත්‍රපටියේ HD පිටපත නිකුත් උනාම අශේන් කවිදු (Mosnter AKS)ඔයාලට සිංහල උපැසිරැසිය අරගෙන එයි සිංදු ඔක්කොටමත් උපැසිරැසි ගන්වලා…ඔක්කොම සිංදු වලට මහන්සිවෙලා උපැසිරැසි ගැන්වුවට අශේන්ට ස්තූති කරන ගමන්ම…එහෙනම් ඉතින් අදට සමුගන්නවා.. හමුවෙමු ආයෙත් ලස්සන දමිල චිත්‍රපටියකින්..

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Shyam Singha Roy (2021) සිංහල උපසිරැසි” Shyam.Singha.Roy.(2021).Sinhala.Subtitle.rar – Downloaded 10830 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    20 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Leave a Reply to Kavindu Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram