today-is-a-good-day
More

    SkyFire (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න ඉතින් අද අරගෙන එන්නේ සුපිරිම චීන චිත්‍රපටියක්…කිසිම ඉoග්‍රීසී Srt උපැසිරැසියක් නිකුත් වෙලා තිබ්බේ නම් නෑ මේ චිත්‍රපටියට,.ඉතින් චිත්‍රපටියේ HC ඉංග්‍රීසි උපැසිරැසිය තිබ්බ නිසා, ඔන්න ඔයාලට මේ විදියට අද මේ ගේන්න පුලුවන් වෙනවා..ඉතින් disaster ස්වාභාවික විනාශකාරි චිත්‍රපටි  නරබන්න කැමති කෙනෙක්නම් ඔයා මේක මගැරගන්නම් එපා…

    ඔයාලට මතකයිද Lara Croft: Tomb Raider,The Expendables 2,The Mechanic චිත්‍රපටි..අන්න ඒ චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂවරයාගෙම තවත් සුපිරි වැඩක් තමයි මේ චිත්‍රපටිය..ඉතින් මේ චිත්‍රපටිය තමයි Skyfire..2019 දෙසැම්බර් 12. මේක නිකුත් උන දවසෙම බොක්ස් ඔෆිස් වල ඉහලට එන්න මේ චිත්‍රපටිය සමත් වෙනවා..

    කතාව ගැනනම් වැඩිය කියනවට වඩා ඔයාලට බලන්න ඉතුරු කරන එක හොදයි කියල හිතුනා…ඒත් පොඩි දෙයක් කියන්නම්…ගිනි කන්දක් තියෙන දුපතක ඉදිකරන  නිකේතනයක් ,ඒ නිකේතනයේ සහ අවට ගම් වල ඉන්න 50,000 කට අධික මිනිස්සු ප්‍රමාණයක්…ඔහොම ඉන්න අතරේ මේ  අක්‍රියයි කියල හිතන ගිනි කන්ද එක පාරටම පුපුරල ගියොත් මොකක්ද වෙන්නේ…දූපතෙන් කොහොමද මේ මිනිස්සු බේරෙන්නෙ…මේ අයට ඇත්තටම බේරෙන්න පුලුවන් වෙයිද?
    කුතුහයලත් එක්කම ලස්සන දර්ශන තල එක්ක ඉහල රසවින්දනයක් ලබාගන්න පුලුවන් කියල සහතික වෙන්නනම් පුලුවන් ඔයාලට එහෙනම් ආයෙත් ඉක්මනටම හම්බවෙමු…

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි” SkyFire.2019.Sinhala.subtitle.rar – Downloaded 1176 times – 26 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    3 COMMENTS

    Leave a Reply to Amith Priyankara Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram