spot_img
spot_img

Sookshma Darshini (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Sookshma Darshini (2024) Sinhala Subtitle

 

ආයුබෝ වේවා හැමෝටම ඔන්න එහෙනන් අද අරගෙන ආවේ මේ දවස් වල ලංකාවෙ Trending වෙන ෆිල්ම් එකක් ගොඩාක් අය සබ් එකක් නැති නිසාම මේක Pause කරලා තියලා ඇති ඔන්න හැමෝම වෙනුවෙන් මම මේකෙ සබ් එක කලා….!

මලායලම් මැජික් ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ ඔලුව නිදහස්කරගන්නත් වගේම ඔලුවට සමනල් ගැටේ දාගන්නත් මලයාලම් සිනමාව අපිට උදව් වෙනවා ඉතින් මේ වසරෙත් පහුගිය වසරවල මෙන්ම හොඳ මලයාලම් චිත්‍රපට රැසක්ම ආවා අද අරගෙන ආවේ අපේ Basil Joshep හා Nazriya Nazim ( Fahadh Fasil ගෙ වයිෆ් ) රඟන Sookshama Darshini චිත්‍රපටය මේක මේ වෙද්දි 8.2ක දැවැන්ත IMDB අගයක් අරගෙන තියෙනවා ඒ වගේම කෝටි 50කට අධික ආදායමක්ද පසුගිය මාස තිරගත උනු මේ චිත්‍රපටය ලබාගෙන තියෙනවා මේ චිත්‍රපටයෙ වෙබ් පිටපත් නිකුත් වෙන්නෙ පහුගිය 14 වෙනිදා….

ඉතින් Nazriya 2014 පස්සේ මලායාලම් චිත්‍රපටි වල රඟපැවාත් ඒ හැම එකකම Cameo appearance විදියට තමයි හිටියේ… ඉතින් දිගු කාලයක් මලයාලම් සිනමාවෙන් නිහඬව ඉදලා සුපිරි වැඩක් දීලා තියෙනවා ඒ වගේම අපේ Basil Jo වෙනදා කරන්නෙම කොමඩි චරිතනෙ නිකමට හිතලා බලන්න මෙ වගේ කෙනෙක්ගෙ විලන් රෝල් එකක් කොහොම වෙයිද හිතාගන්න බැහැ නේද ලමයි ??? අන්තිමට ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ වෙන මලායලම් ෆිල්ම් ඕනෙ තරම් දැකලා ඇතිනෙ මේ වගේ කන්සෙෆ්ට් එකක ෆිල්ම් එකක් බලලා තීනවද බලන්නකෝ පොඩ්ඩක්වත් ෆිල්ම් එක ස්පොයිල් කරන්නෙ නෑ ඉතින් ඔයාලම බලන්නකෝ එහෙනන් !

ඉතින් මේ සුපිරි මලායලම් චිත්‍රපටය වැඩි වැඩියෙන් රස විඳින්න කියලා ආරාධනා කරනවා වගේම උපසිරැසියට කමෙන්ට් එකකුත් දාගෙන යන්න….!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති HD WEB පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියේ හා ටැමිල් එම් වි හි පිටපත් සදහා ගැලපේ

 

Download “Sookshma Darshini (2024) සිංහල උපසිරැසි” Sookshma.Darshini.(2024).Sinhala.subtitle.rar – Downloaded 5701 times – 1 MB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

එස්.ඩිල්මිත්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

7 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි ඩිල්මිත් …….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram