today-is-a-good-day
More

    Soorarai Pottru (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    අද අරගෙන එන්නේ අලුතෙන්ම නිකුත් උන දමිල චිත්‍රපටියක්..මේ වෙද්දි Imdb අගය 9.2 ක් අරගෙන තියෙන මේ චිත්‍රපටිය තමයි Soorarai Pottru,ඉතින් අපි කවුරුවත් ආදරේ කරන සූර්‍යා තමයි මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ,ඉතින් සූර්‍යාගේ ෆිල්ම් එකක් කවුද අතාරින්නේ නේද,ඉතින් සූර්‍යා එක්ක මෙහි,ඔයාල ගොඩක්ම මලයාලම් සිනමාවෙන් දැක්ක Aparna Balamurali තමයි රගපාන්නේ..ඊට අමතරව Paresh Rawal,Urvashi ,Mohan Babu ,Karunas,Krishnakumar රංගනයෙන් දායක වෙනවා

    ඉතින් කතාව ගැන කිව්වොත්,මේක  Simplify Deccan කියන ගුවන් සමාගමේ නිර්මාතෘ G. R. Gopinath ගේ ජීවිත කතාව ඇසුරෙන් තමයි නිර්මාණය කරල තියෙන්නේ..ඉන්දියාවේ දුප්පත් ජනයාට පවා ගුවන් යානයක යන්න ඉඩ කඩ ඇති කරල දෙන්න උත්සහ කරන නෙදුමාරන් රාජන්ගම් නැත්නම් මාරා හට ඒ හීනය හැබැ කරගන්න පුලුවන් වෙයිද?..එහෙනම් ආරාදනා කරනවා ඒ මාරගේ සිහිනය හබා  යන ගමන කොයි වගේ එකක්ද කියල අරගෙන බලන්න..

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ
    • SRT  ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “Soorarai Pottru (2020) සිංහල උපසිරැසි” Soorarai.Pottru.(2020).Sinhala.Subtitle.rar – Downloaded 19075 times – 69 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    16 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    2. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට….ඒ කැපවිමට ආදරෙයි 👌😍

    Leave a Reply to Lasantha Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram