spot_img
spot_img
More

    Soorma (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    මිනිසෙකුගේ භෞතික ඇද වැටීමක් ඔහුගේ මුළු ජීවිතයම කෙතරම් පහලට දානවාද? නමුත් ඒ වැටුනු තැනින් එහාට යන්නට ඔහුට කෙතරම් ධෛර්යයක් උවමනාද? ගුසාරිශ්, මෙරිකොම්, භාග් මිල්කා භාග් නැරඹූ ඔබට මේ කථා ත්රිත්වයේ සම්මිශ්රණයක් ලෙසින් සූර්මා හදුනා ගත හැකිවේවි. උපරිමයේ තිබූ ජීවිතයක ඇද වැටීම සහ දැවුනු අළු මතින් නැවත නැගිටීම ඔබව විමතියට පත් කරනු නිසැකයි. ඒ මෙය අතිශයෝක්තියකට එහා ගිය සත්ය කථාවක් නිසාවෙන්.

    හොකී ක්රීඩාව පිළිබදව වූ චක්දේ ඉන්ඩියා, ගෝල්ඩ් වැනි චිත්රපට ගොන්නටම එකතු වන සූර්මා කළින් සදහන් කළ නිර්මාණයට අසමමිතික වන්නේ මෙහි අවසන් ඵලය තරග ජයග්රහනයම නොවන නිසා.දිල්ජීත් දෝසන්ජ්, අංගත් බේඩී, තාප්සී පන්නු ප්රධාන චරිත නිරූපණය කරන මේ චිත්රපටය බලපොරොත්තු නොවූ ලෙස බොක්ස් ඔෆීස් සාර්තකත්වයට ලගාවූ චිත්රපටයක්.දිල්ජීත් ගේ මෙතෙක් ඔබ දුටු හොදම රංගනය සූර්මා විය යුතුයි.

    පද්මශ්රී සම්මානයට පවා පාත්ර වූ ඉංදීය හොකී ක්රීඩක සංදීප් සිං ගේ ජීවන වෘතාන්තය ඇසුරෙන් නිර්මාණය වූ සූර්මා 2018 වසරේ සාර්තක ලෙසින් තිරගත වූ චිත්රපටයක්.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

     

    Download “Soorma (2018) සිංහල උපසිරැසි” Soorma.2018.Sinhala.Subtitle.rar – Downloaded 406 times – 48 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ZOOM උපසිරැසි කණ්ඩායම
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram