today-is-a-good-day
More

    Sound Of Metal (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    93 වෙනි ඇකඩමි සම්මාන උළෙල තුලදී ඔස්කාර් සම්මාන 6කට නිර්දේශ උන ඉන් 2 ජයග්රහණය කරන්න සමත් උන වගේම IMDb 7.8 අගයකුත් Rotten Tomatoes අගය 97% විදිහටත් සළකුණු උන හොද ෆිල්ම් එකක්. කතාව ගලායන්නේ Heavy Metal සංගීත ශෛලියේ නිරතවෙමින් ඉන්න කපල් එකක් වටා.ඔවුන් තැනින් තැනට සංචාරය කරමින් සංදර්ශන පවත්වමින් යන අතරතුරේ දවසක් බෑන්ඩ් එකේ ඩ්‍රම් වාදකයා විදිහට ඉන්න රූබන්ගේ කන් ඇහීම නැති වෙලා යනවා… මියුසික් බෑන්ඩ් එකක් කරන කෙනෙක්ට තමන්ගේ ඇසීම කොච්චර වටිනවද කියලා ඔිනේම කෙනෙක් දන්නවා.ඉතිං මේ රූබන්ට එයාගේ කන් ඇහීම නැතිවීමත් එක්ක ඔවුන්ගේ ජීවිත කොයි අතට හැරෙයිද?? මේකට විසදුමක් හම්බෙයිද?? කියලා ෆිල්ම් එක බලලා දැනගන්න පුළුවන්. ගහමරාගන්න සීන් නැති උනාට ලස්සන ෆිල්ම් එකක් මේක. $5.4 million Budget එකක් යොදවලා හදපු මේ ෆිල්ම් එක $335.834 ක Box office වාර්තාවත් තියන්න සමත් වෙලා තියෙනවා..

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Sound Of Metal (2019) සිංහල උපසිරැසි” Sound.Of.Metal.(2019).Sinhala.Subtitle.rar – Downloaded 1104 times – 705 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    MR pRAGa
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    6 COMMENTS

    1. පළමු උපසිරැසියට සුභ පැතුම්! 👏
      බොහොම ස්තූතියි උපසිරැසියට.😀
      ජයවේවා! 👍

    2. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    Leave a Reply to Supun Kaushalya Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram