spot_img

Sridevi Soda Center (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

තවත් තෙළිගු චිත්‍රපටියකට උපසිරැසියක් අරගෙන තමයි මේ ආවේ.. ඒ තමයි සුධීර් බාබු සහ ආනන්දි රංගනයෙන් දායක වෙන “සෝඩා ශ්‍රී දේවි සෙන්ටර්” කියන චිත්‍රපටයට. Drama/Action ඝණයට අයත් වෙන මේ චිත්‍රපටයට IMDb 7.6ක අගයකුත් ලැබිලා තියෙනවා.

සූරි බාබු සහ ශ්‍රී දේවි කියන දෙන්නා වටේ ගොඩ නැගුණු ආදර කථාවක් තමයි මෙහි අන්තර්ගතවෙන්නෙ. සූරි බාබු කියන්නේ ටිකක් පහත් කුලයක කෙනෙක්, ශ්‍රී දේවි ඉහළ කුලයක කෙනෙක්.. මේ දෙන්නගෙ ආදර කථාවට මේ කුලය කියන දේ හරස් වෙනවා වගේම නොසිතූ අයුරකින් සූරි බාබුට හිරේ යන්න සිද්ද වෙනවා. මොහු සිරෙන් එළියට එනකොට සියල්ලම වෙනස් වෙලා.. ඔයාලම බලන්නකො. ලස්සන ගීත කිහිපයක් අන්තර්ගතයි වගේම සියල්ල උපසිරැසි ගන්වලා ඇති.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

8 COMMENTS

  1. අලුත් ෆිල්ම් වලට දැන් කලින්ම සබ් දෙන්නේ ඔයාලා. තැන්ක්ස් මචො සබ් එකට.

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. සූර්‍යගෙ අලුත් ෆිල්ම් එකJai bhim එකට සබ ගහන්න ප්ලීස්🙂

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram