spot_img

Still Born (2017) සිංහල උපසිරැසි

- Advertisement -
- Advertisement -
- Advertisement -

අද මම උපසිරැසි නිර්මාණයට තෝර ගත්තේ අමුතුම මාදිලියේ චිත්‍රපටියක්. මේක ටිකක් විතර බය හිතෙන විදියේ කතාවක්.

මේරි, මේ කතාවේ කතා නායිකාව, තරුණ මවක්. නිවුන් දරුවන් බලාපොරොත්තු වෙන මේරි, අන්තිමේදී එක දරුවෙක්ට හොදින් උපත ලබා දුන්නත් එක දරුවෙක් මිය යනවා. මේ නිසා ඇතිවන මානසික පීඩනය තමයි මේ මුලු කතාවේම තියෙන්නේ. ආතතියේ උපරිමයේදී මේරි විශ්වාස කරනවා යම්කිසි අත්භුත ආත්මයක් තමන්ගේ ජීවත් වෙන දරුවාව රැගෙන යාමට පැමිණෙන බව. විවිධ සාක්ෂි වලින් මේ කතාව ඇය තහවුරු කරගන්නවා. මේ සිද්ධි අතරේ මේරිගේ ජීවිතයට එන ගැටලු නිරාකරණය වෙන්නේ කොහොමද කියලා මේ කතාව බලලාම දැනගන්න.

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති BluRay පිටපත් සදහා ගැලපේ

 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram