spot_img

Sting (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

 

ඔන්න ටික කාලේකට පස්සේ නැවතත් සුම් එකත් එක්ක උපසිරැසියක් අරන් ආවා. අද අරන් ආවේ  Sting 2024 කියන ෆිල්ම් එක, මේකට IMDb එකෙන් 5.8/10 රේටින් එකක් හම්බවෙලා තියෙනවා, මේක හොරර් කාණ්ඩයට තමයි වැටෙන්නේ..

කතාව ගැන ලොකු විස්තරයක් කියන්නේ නැතුව කතාවේ කුතුහලේ නැති වෙන නිසා කෙටියෙන්ම කීවොත් වෙනත් ග්‍රහලෝකෙක ඉදල ආපු මකුලුවෙක් හම්බවෙනවා ගෑණු ලමයෙකුට, එතනින් එහාට තමා හැමෝගෙන ජීවිත වෙනස් වෙන්නෙ, මේ මකුළුවාට මොනාද කරන්න පුලුවන්? එයාම මරන එක ලේසි වැඩක් නෙමෙයි වෙන්නේ ඇයි? කොහොමත් අපි මකුලුවෙක් දැක්කාම සමාන්‍යෙයන් බයයි නේ. ඉතින් පිටසක්වල මකුළුවෙක්ට මොන වගේ දෙයක් කරන්න පුලුවන් වේවිද? එහෙනම් ඔයාලම බලන්නකෝ මකුලුවෙක් නිසා මෙයාලට වෙන දේ..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

චාමික දිල්හාර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram