spot_img
spot_img
More

    Stree 2 (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Stree 2 (2024) Sinhala Subtitle

    Stree 2: Sarkate Ka Aatank Sinhala Subtitle

     

     

    ඔන්න ඉතින් අද අරගෙන එන්නේ 2024 අවුරුද්දේ වැඩිම ආදායමක් හොයපු හින්දි චිත්‍රපටිය ඒවගේම ඉන්දියාව තුල විතරක් කෝටි 600ක් හොයපු පලවෙනි චිත්‍රපටිය කවුරුවත් හිතපු නැති විදියට ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලදගත් Stree 2 තමයි අද ඔයාලට අරගෙන ආවේ,ඉන්දියානූ චිත්‍රපටි වාර්තා අලුත් කරපු මේ චිත්‍රපටියේ අපිට Shraddha Kapoor, Rajkummar Rao, Pankaj Tripathi,ප්‍රධාන චරිත වලින් දැකගන්න පුලුවන්..

    ඔයාල Stree 2 බලන්න කලින්,

    Stree 1
    Munjya
    Bhediya

    යන චිත්‍රපටි 3 අනිවාර්‍යෙන්ම බලල ඉන්න,මොකද ඒ චිත්‍රපටි තුනම Stree 2 චිත්‍රපටියට සම්බන්ධයි,ඒ චිත්‍රපටි 3 බලල නැන්නම් ,Stree 2 චිත්‍රපටියේ සමහර තැන් තේරෙන එකක් නෑ ඉතින් ඒ චිත්‍රපටි 3 ටත් සූම් එකෙන් ඔයාලට උපැසිරැසි ලබාදීලා තියෙනවා,

    හරි ඉතින් Stree 2 එකේ කතාව පැත්තට හැරුනොත්, Stree 1 චිතපටිය බලපු ඔයාලට මතක ඇතිනේ,අන්තිමට විකී ස්ත්‍රීව පරාද කරන හැටි,ඉතින් ස්ත්‍රී 2 පටන් ගන්නේ ඒ ඉවර වෙන තැනින්මයි,ස්ත්‍රී නැතිවුනාට පස්සේ, චන්දේරී ගමේ ගෑනූ ලමයි එකිනෙකා අතුරුදහන් වෙන්න ගන්නවා,ගමේ හැමෝම හිතන්නේ,ඒ ගැහැණු ලමයි නගරෙට පැනල යනවා කියල,හැබැයි මේ කතාවේ අහිරහස ගැන දැනගන්නනම්, ඔයාලට ස්ත්‍රී 2 බලන්න වෙනව,එහෙනම් අරගෙන බලන්නකෝ Stree 2: Sarkate Ka Aatank ( හිස නැති යක්ෂයාගේ භීෂණය)

    Maddock Supernatural Universe (MSU) එකේ ඊලග චිත්‍රපටිය තමයි Ayushmann Khurrana සමග Rashmika Mandanna රංගනයෙන් දායක වෙන Vampires of Vijay Nagar (නම වෙනස් වෙන්න පුලුවන් ) 2025 පෙබරවාරි 15 තමයි තිරගත වෙන්න නියමිත,එහෙනම් ඒකත් ආවාම උපැසිරැසි අරගෙන එනකම් අදට සමුගන්නවා,

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Stree 2 (2024) සිංහල උපසිරැසි” Stree.2.(2024).Sinhala.Subtitle.rar – Downloaded 1310 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    1. අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
      සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
      Typing හැකියාව හා English දැනුම තව තවත්
      වැඩිවේවා…✌

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram