spot_img

Strike Back (2010) Complete Season 01 Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න සුම් එක්ක හැමදාම ඉන්න අයට මං තවත් ලොව ප්‍ර‍චලිත බ්‍රිතාන්‍ය ක්‍රියාදාම හා යුධමය ගණයට වැටෙන තවත් රුපවාහිනි කතාමාලාවක් ආරම්භ කරන්නයි සුදානම. හිටපු බ්‍රිතාන්‍ය SAS යුධ සෙබලෙකු වෙන ක්‍රිස් රයන් විසින් රචිත ස්ට්‍ර‍යික් බැක් නවකතාව පදනම් කරගෙන නිර්මාණය කරපු කතා මාලාවක් ලෙස මෙය හැදින්විය හැකිය.. පළවෙනි අධියර ස්කයි නාලිකාවේ සාර්ථකව විකාශනය උන නිසා දෙවැනි කතා සමයේ ඉදන් සිනේමැක්ස් හරහා තමයි අපිට ලැබෙන්නේ.. ඒ නාලිකාව ගැන දන්නවා නේ BANSHEE කතාමාලාව අපිට අරන් ආවෙත් එයාලම තමයි..

අපි කතාව ගැන බැලුවොත් එහෙම ජොන් පෝටර් (richard armitage) මෙයා ගැන දන්නවානේ රොබින් හුඩ් බිබිසි හි ගිස්බන් චරිතයෙන් වගේම හොබිට් චිත්‍ර‍්‍ර‍පටි මාලාවේ තොරින්ගේ චරිතය රඟපාන්නේ මෙයා තමයි. ඒ වගේ හ්යු කොලිසන් චරිතයට වොකින් ඩේඩ් හි ප්‍ර‍ධාන චරිතය රඟපාන ඇන්ඩ්‍රිව් ලින්කොලින් එකතු වෙනවා.. හැබැයි දෙවැනි කතාමාලාවේ ඉදලා මේ චරිත හැම එකක්ම වෙනස් වෙනවා. පවුලේ සැමටම මේ පලවෙනි කතාමාලාව බලන්න පුලුවන් උනත් දෙවැනි කතාමාලාවේ ඉදලා නම් ඒක +18 තත්වයට හැරෙනවා. එහෙනම් පළමු කතාමාලාව බලමු නේද…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති HD TV පිටපත් සදහා ගැලපේ
  • උපසිරැසි කොටස්  6ම පහත ගොනුවේ ලබා දි ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

Strike Back 2වැනි කතාමාලාව මෙතැනින් අරගන්න

 

ඩිලාන් මේනක
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram