spot_img
spot_img
More

    Strike Back (2011) Complete Season 02 Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න යාලුවනි ඔයාලව හම්බවෙන්න මම එන්නේනම් ගොඩ කාලෙකින් .. මේ දවස් ටිකේ අපි වෙබ් අඩවියත් යම් යම් අලුත් වැඩියා කටයුතු වලට භාජනය වුන නිසා සිදුවුණු ප්‍රමාද දෝෂයටත් හැමෝගෙන්ම උපසිරස කණ්ඩායම වෙනුවෙන් හා ඇඩ්මින් වෙනුවෙන් සමාව ඉල්ලනවා .. ඉතින් අද අරන් එන්නේ STRIKE BACK කතා මාලාවේ දෙවෙනි කතා සමයයි .. මේකේ පලවෙනි එක දීලා මාස ගානකට පස්සේ තමයි මේක දෙන්නේ ඉතින් එකට හේතු දක්වලා ඉන්න කැමතියි .. ඒ වගේම Breaking Bad කතා මාලාවත් මට හරියට අරගෙන එන්න බැරිවුනා එකට ප්‍රධාන ලෙස හේතු වුනේ පොඩි අසනීප තත්වයකට මුහුණ දීමට සිදුවුන නිසයි .. ඒ වගේම මාස කිහිපයක් එම තත්වය පැවතීම නිසා මුකුත් කරගන්න බැරි වුනා .. ඒ වගේම මට පුළුවන් විදිහට දැනට විකාශය වුනු කතා මාලා කිහිපයක් අරගෙන ආවා ඒ වගේම මට මේ බැරි වුනු කොටස් කරපු සසිත හා සුපුන් යන සහෝදර උපසිරසකරුවන්ගේ ඒ කරපු උදව්වට ගොඩක් ස්තුති වෙනවා …

    මේ දෙවෙනි කතා මාලාව පවුලේ සැමට නැරඹීමට නොසුදුසුයි කියලා මුලින්ම කියන්න ඕනේ පලවෙනි කතා සමයේ නම් එහෙම ප්‍රශ්නයක් තිබ්බේ නැ ඉතින් ඒක නිසා මේක වැඩිහිටියන්ට පමණක් සුදුසු බව නිර්දේශ කරන්න ඕනේ ..ඉතින් ජෝන් පෝටර් නම් මේ පලවෙනි කොටසේ විතරයි දකින්න ලැබෙන්නේ ඒ වගේම ඔහු වෙනුවට තවත් ප්‍රධාන චරිත දෙකක් ඇතුලත් වෙලා තියෙනවා වැඩි විස්තර අවශ්‍ය නැ මන් හිතන්නේ ඒ වගේම කලින් කතාවේ වගේ කොටස් දෙකකට කතා තේමාව පොදු වෙනවා ඒ කියන්නේ මේ කතා සමයේ ප්‍රධාන තේමා පහක් ඒ කියන්නේ කොටස් දහයක් තියෙනවා.. එහෙනම් මේ කතාමාලාව විදින්න ආරාධනා කරන ගමන් තෙවැනි කතාසමයෙන් හමුවිමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
    • උපසිරැසි කොටස්  10ම පහත ගොනුවේ ලබා දි ඇත.

     

    Download “Strike back (2011) Season 02 සිංහල උපසිරැසි” Strike.back.(2011).Season.02.Sinhala.Subtitle.rar – Downloaded 1914 times – 154 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    Strike Back (2010) Season 01 මෙතැනින් ලබාගන්න

     

    Strike Back (2012) Season 03 මෙතැනින් ලබාගන්න

    ඩිලාන් මේනක
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram