spot_img
spot_img
More

    Student of the Year 2 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න ඉතින් ටික කාලෙකට පස්සෙ හින්දි චිත්‍රපටියක් අරගෙන එන්නෙ,ගොඩක් කට්ටිය ආශවෙන් බැලුවනේ Student of the Year චිත්‍රපටිය,ඉතින් ඔන්න ඒකේ දෙවනි කොටස තමයි අද අරගෙන එන්නෙ Student of the Year 2,ඉතින් පලවෙනි චිත්‍රපටිය එක්ක මේකේ කිසිම සම්බන්ධයක්නම් නැ,ඒ නිස පලවෙනි චිත්‍රපටිය බැලුවේ නෑ කියල මේක බලන්න බාධාවක් වෙන්නෙ නැ,Heropanti,Baaghi,A Flying Jatt,Munna Michael,Baaghi 2,වගේ සුපිරි චිත්‍රපටිවලින් අපි කා අතරත් සිත් දිනාගත් නළුවෙක් වෙන Tiger Shroff තමයි මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ,ඒවගේම Tara Sutaria (මිර්දුලා),Ananya Panday (ශ්‍රියා) මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරනවා. සිද්ධාත් මල්හෝත්‍රා සහ රිතේෂ් දේශ්මුක් රoගනයෙන් දායක වෙන ඉදිරියේ තිරගත වීමට නියමිත ක්‍රියාදාම චිත්‍රපටියක් වන Marjaavaan චිත්‍රපටියෙනුත් ඔයාලට  Tara Sutaria දැකගන්න පුලුවන් වෙයි

    ඉතින් මේකේ කතාව මෙහෙමයි,රෝහන් කියන්නේ (Tiger Shroff) පිහිෂෝරියා චමන්දාස් කොලේජ් එකේ ඉගෙන ගන්න කෙනෙක්,ඉතින් මෙයාගේ එකම සිහිනෙ තමයි ශාන්ත තේරේසා කොලේජ් එකට යන එක,ඒ වෙන මොකටවත් නෙවෙයි අවුරුදු 12ක් තිස්සෙ ආදරේ කරන එයාගේ ගැහැණු ලමයා මිර්දුලා (Tara Sutaria ) ඒ කොලේජ් එකෙ ඉගෙන ගන්න නිසා, ඉතින් මෙයා ක්‍රීඩා වලට දක්ෂ නිසා ක්‍රීඩාව පැත්තෙන් එයාට එ කොලෙජ් එකට යන්න අවස්ථාව ලැබෙනව,ඉතින් ගියාට පස්සේ මෙයාට අලුතෙන් කරදරේකුත් හම්බවෙනවා,ඒ තමයි ශ්‍රියා (Ananya Panday ),ඉතින් මෙයා මොනාද ගේන කරදර,රෝහන්ට එයාගේ ආදරේ ලැබෙයිද කියල චිත්‍රපටිය අරගෙනම බලන්නකෝ

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Student.of.the.Year.2.2019.Sinhala.Subtitle.rar – Downloaded 2815 times – 38 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    2 COMMENTS

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram