spot_img
spot_img

Surya Vs Surya (2015) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

හායි හැමෝටම. අද මගේ උපන්දිනේ නිසා ඔයාලට උපසිරැසියක් අරන් ආවා. ගියපාර නම් උපසිරස 2ක්ම දුන්නා. අද අරන් ආවේ 2015 ආපු Surya VS Surya කියන Nikhil Siddharth ගේ චිත්‍රපටයටකට. මේක Action / Romance / Drama ඝණයට අයත් වනවා. ඒ වගේම IMDb 6.7ක අගයකුත් ලබාගෙන තියෙනවා. කථාව මෙහෙමයි….

එක්තරා රෝගයක් හේතුවෙන් සූර්‍යාලෝකය සමට විශසහිත වූ,ජීවිත කාලයතුල සූර්‍යාව (ඉර) පින්තූර මගින් පමනක් දැක ඇති කොල්ලෙක්,නමින් සූර්‍යා….මේ රෝගය කෝටියකින් එක් අයෙක්ට හැදෙන එකක්. ඉතිං සූර්‍යා කියන්නෙ ඉරට වෛර කරන, නිශාචර කෙනෙක්. රැයේ තමයි මොහුගේ දිවිය. ඒ වුනාට මොහුට ඉන්නවා මොහු හිතින් ආදරේ කරන ගැහැණූ ළමයෙක්. ඒත් ඇය රෑ ජීවිතේට කැමතිම නෑ. මොකද එයත් නයිට් ඩියුටි කරන කෙනෙක්. දවසක් ඇයගෙන් මොහුට මහ දවාලේ ඇමතුමක් එනවා. කට්ටියක් මට කරදර කරනවා, ඇවිත් බේරගන්න කියලා. ඉතිං සූර්‍යාට දහවලේ ගමන් බිමන් යන්න බෑ. පිච්චිලා මැරෙනවා. නමුත් යන්නම වෙන තත්වෙයක් උදා වෙනවා. එහෙනම් ඔයාලම බලන්නකො, සූර්‍යාට මොනව වෙයිද කියලා.

*දෙවියන් කියන්නෙත් ටිකක් පිස්සු හාදයෙක්.*
**තමන් තමාව විශ්වාස කරනවනම්,
අන් අයත් විශ්වාස කරාවි**

(ESUB එකට ගැලපෙන පිටපතක් නොමැති නිසාවෙන් ලයින් එකින් එක සින්ක් කර YOUTUBE පිටපතට ගැලපෙන අයුරින් සකස් කර ඇත. ටැමිල් ඩබ් පිටපත නොවන බවට වග බලාගන්න. ඩිරෙක්ට් ලින්ක් කෙලින්ම zoomlink hub එකෙන් ගන්න පුළුවන්.)

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Surya Vs Surya (2015) සිංහල උපසිරැසි” Surya.Vs.Surya.(2015).Sinhala.Subtitle.rar – Downloaded 1174 times – 1 MB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply to Ratta Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram