spot_img

Sye Raa Narasimha Reddy (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -
ඔන්න ඉතින් අද අරගෙන ආවේ හැමෝම ආශාවෙන් බලාගෙන හිටපු චිත්‍රපටියක්, ඒ තමයි Sye Raa Narasimha Reddy. නරසිම්හා රෙඩ්ඩි කියන්නෙ ඉන්දියාවේ නිදහස වෙනුවෙන් පලවෙනියටම සටන් කරපු කෙනෙක්,ඉතින් ඔහු වටා ගෙතුන මේ චිත්‍රපටිය අපිට දැකගන්න ලැබෙන්නෙ තෙලෙගු සිනමාවෙන්,තෙලෙගු චිත්‍රපටියක් උනාට අපිට ඉන්දියාවේ නළු නිලි කැලැක්ම දැකගන්න ලැබෙනවා මේකෙන්,Chiranjeevi,Nayanthara,Tamannaah,Jagapathi Babu,Sudeep,Vijay Sethupathi  වගේ සුපිරි නලු නිලි රැසක්ම දැකගන්න ලැබෙනවා,මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරන්නෙ තෙලෙගු සිනමාවේ සුපිරි තරුවක් වෙන රාම් චරන්,
ඉතින් Imdb අගය 8.0 ක් අරගත්තු මෙහි කතාව ගැන පොඩ්ඩක් කියන්නම්කො,බ්‍රිතාන්‍යයන් ඉන්දියාවට පැමිණිනෙන්නෙ එහි සම්පත් කොල්ලකෑමෙ අරමුනෙන්,ඔවුන් භාරත දේශයට පැමිණුනාට පසු භාරත වැසියන්ට අසීමිත ලෙස බදු ගහනවා,ඒත් කොහොම හරි බ්‍රිතාන්‍යයින්ට රායලසීමා පලාත අල්ලගන්න එක ලේසිවෙන්නෙ නෑ,නරසිම්හා රෙඩ්ඩිගේ පාලනය සහිත එම පලාතෙන් තමයි බ්‍රිතාන්‍යයින්ට එරෙහිව කැරැල්ල ආරම්භ වෙන්නෙ,ඉතින් ලොකු කතාවක් තමයි මෙහෙම පොඩියට කිව්වේ,තමන්ගෙ මාතෘ භූමිය වෙනුවෙන් සටන් කරපු තවත් එක වීරයෙක්ගේ කතාවක් තමයි Sye Raa Narasimha Reddy,ඒවගේමවෙන කිසිම චිත්‍රපටියක නොතිබුණු අවසානයක් දැකගන්න පුලුවන් වෙයි මෙහි අවසානයේ,එහෙනම් නරබන්න ආරාධනා කරනවා  Sye Raa Narasimha Reddy.
  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති HD / WEB පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram