today-is-a-good-day
More

    Tadap (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ආයුබෝන් කිව්වා කට්ටියටම… මම අද අරගෙන ආවේ එනවා කියපු දවසෙ ඉදන් සබ් කරන්න බලන් ඉඳල කැම් කොපිය ආවම ඒකෙනුත් ටික ටික ගහලා තියලා කොහොමහරි වෙලාව නිසා වැඩේ අනාගෙන ඊයෙ දෙන්න තිබ්බ සබ් එකක්!!

    කොහොමහරි එක එක වැඩ නිසා හොඳටම පරක්කු උනා ඉතින්. කතාව දිහා බැලුවොත්, පරලොව සැපත් ශිවා.. 1981 – 2014 ගේ ජීවිතය ඇසුරෙන් නිමවුනු මේ සිනමාපටයේ ප්‍රධාන චරිත වෙන්නේ ඉශානා වගේම රමීසා.. රමීසා ඉහල තත්වයක් තියෙන පවුලක කෙනෙක් ඒවගේම එයාගෙ තාත්තා.. “දාමෝදර් නෝටියා” දේශපාලනයේ යෙදෙන කෙනෙක්. ඉශානා කියන්නේ දාමෝදර්ගේ හොඳම යාලුවාගේ පුතා.. මේ හොඳම යාලුවා සහ පුතා දාමෝදර්ගේ දේශපාලන වැඩ වලට නිතර උදව් වෙන නිසා මේ අය ගොඩක් හිතවත් අය උනා.. හිටිහැටියෙම උසස් අධ්‍යාපන කටයුතු වලට ලන්ඩන් ගිහින් හිටිය රමීසා තමන්ගෙ ගමට ආපහු එනවා ඒ වෙලාවේදී මේ ඉශානා සහ රමීසා අතර සම්බන්දයක් ඇති වෙනවා ඊට පස්සේ මොකක් වේවිද? ඉස්සරහට සිදුවන සිදුවීම් ඔයාට චිත්‍රපට බාගත කරලම බලන්න පුලුවන්

    ඊ සබ් එකේ ලයින් නොතිබුනත් ඔන්න අපේ ලහිරු අයියාට පින් සිද්ද වෙන්න ඔයාලාට සින්දු කිහිපයක්ම සිංහල තේරුම සමගම රස විඳින්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි, මේ සබ් එකේ මටත් වඩා වැඩි කොටසක් නිම කලේ ලහිරු තමයි.. ඉතින් මේ අවස්තාවේදී එයාත් විශේශයෙන් මතක් කරන්න ඕන! එහෙනම් මේක නරඹන්න ආරාධනා කරමින් මම සමුගන්නවා මේවගේ තවත් උපසිරැසි අරන් එන්න බලාපොරොත්තුවෙන්..

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Tadap (2021) සිංහල උපසිරැසි” Tadap.(2021).Sinhala.Subtitle.rar – Downloaded 5688 times – 894 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    සහන් ඉඳුවර
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    9 COMMENTS

      • අසිමිතව කටවල් කන.. සාරි ගලවගෙන පෙරලෙන ෆිල්ම් පවුලේ සැමට දාන්න කියලැයි කියන්නේ 😆

        • ඇති ඇති වැඩියෙනුත් එක්ක අහගත්තා ඉතිම්… යාලු මිත්‍රාදීනුත් මෙතෙන්ට එනවා ලැජ්ජයිනෙ ඉතිම් මට 🙁

        • දාන දාන හැම සබම ටෙස්ට් කරානම් හැබැයි මේකෙන් බාගයක්ම 18+ 😂

    Leave a Reply to Fake download Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram