spot_img

Takkar (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Takkar (2023) Sinhala Subtitle

 

ඉතින් කොහොමද ඔයාලට, මම හිතනවා හොඳින් ඇති කියලා…. අද මං ඔයාලට අර ගෙන ආපු ෆිල්ම් එක තමයි Takkar මේක ජුනි මාසේ 09 වැනිදා තමයි නිකුත් වුණේ… මුලින්ම කියන්න කැමතියි… මට මේ සබ් එක කරන්න නම් ලහිරු අයියා උදව් කරා….. Thank You…… අයියා 😊 මේක අධ්‍යක්ෂණය කරන්නෙ කාර්ති ජී. ක්‍රිෂ් විසින්…. ඒ වගෙම මේකෙ ප්‍රධාන චරිත වන්නේ… සද්ධාර්ත් සහ දිව්‍යංෂා කෞෂික් විසින්… ඒ වගෙම නළු නිලියන් රැසක් මෙහි රංඟනයෙන් දායක වෙනවා…. ඉතින් කතාව ගැන කිව්වොත්, ගුනෂේකරන් හෙවත් ගුන්ස් කියන්නේ හොද රස්සාවක් කරල දියුණු වෙන්න බලාගෙන නගරෙට එන පුද්ගලයෙක්..ඉතින් මෙයාට රස්සාවක් ලැබෙන්නේ මැර කල්ලියක නායකයෙක් ගේ කාර් එකක් එලවන්න,ඉතින් මේ කාර් එකට පොඩිම හීරීමක්වත් උනොත් මැරෙන එක හොදයි කියල හිතෙනවා,එහෙම කෙනෙක්ගේ කාර් එකක් හප්පල විනාශ කරොත් මොනා වෙයිද…එහෙනම් එතනින් එහාට දැනගන්න ෆිල්ම් එක අරගෙනම බලන්නකෝ…. ……… එහෙනම් තවත් දවසක් මුණගැසෙමු ………. ……….. සුභ දවසක් …………

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති ටැමිල් එම් වි අඩවියේ HD පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

හංසක සුවහස්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි හංසක සොයුර ………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram