spot_img
spot_img

Teen Wolf (2012) Complete season 02 Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

2011 වසරේ දී MTV නාලිකාවේ විකාශය ආරම්භ කරපු මෙම කතාමාලාවෙ කතා සමයන් තුනක් මේ වෙනකොට විකාශය අවසන් කරල තියෙනවා, අද මේ අරන් ආවේ දෙවැනි කතාමාලාව.. මෙයටත් දැනටම සම්පුර්ණ උපසිරැසි නිකුත් කරලා තියනවා… මෙය IMDB දර්ශකයේ 7.4/10 ක් හා TV.Com දර්ශකයේ 8.8/10 ක අගයක් රදවාගන්න සමත් වෙලා තියෙනවා. ක්‍රියාදාම ත්‍රාසජනක, ආදර කතා, හාස්‍යමය වර්ගීකරණයට අයිති වන මෙම කතාමාලාව විවිධ සම්මාන රැසකට පාත්‍ර වෙන්නත් සමත් වෙලා තියෙනවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB DLපිටපත් සදහා ගැලපේ
  • උපසිරැසි කොටස්  12ම පහත ගොනුවේ ලබා දි ඇත.

 

Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Teen.Wolf.Season.2.Sinhala.Subtitle.rar – Downloaded 2560 times – 176 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

සුපුන් වීරසිංහ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

Leave a Reply to H.M.Wathsala S Rathnayaka Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram