spot_img

Thalaivii (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

කාන්තාවකට ගරු කරන්න දන්නේ නැති,
මේ පිරිමි රංචුව සම්පූර්ණයෙන්ම,සහමුලින්ම එලියට ඇදල දාල
මහ ඇමතිනියක් විදියට තමයි, මම මේ පාර්ලිමේන්තුවට ආයෙත් එන්නේ,
ඒ වෙනකම්,..මගේ හෙවනැල්ලවත් මෙහෙට වැටෙන්නේ නෑ

එහෙම අභියෝගයක් කරල ගිය ඇය ආපහු පාර්මේන්තුවට මහ ඇමතිනියක් ලෙස පැමිණෙයිද?.. එවකට ඉන්දියාවේ තමිල්නාඩුවේ ජනප්‍රිය නලුවෙක් උන M.G.R, එක්ක රගපාන එක සෑම නිලියෙක්ම සිහිනයක් වෙලා තියෙද්දී ,අවුරුදු 16ක් වෙන ජයාට ඒ අවස්ථාව ලැබෙන්නේ ඇගේ වාසනාවකට වගේ,එතනින් පටන් ගන්න මේ ජෝඩුවගේ චිත්‍රපටි අති සාර්ථක වෙන්න පටන් ගන්නවා,කොහොමහරි M.G.R,තමන්ගේ ජනතාව ජීවිත යහපත් මාර්ගයට අරගන්න ගොඩක් දේශපාලනයට නැබුරු වෙනවා,ඒ නිසාම සිනමාවෙන් සමුගන්න වෙන M.G.R,ට ජයාගෙනුත් ඈත්වෙන්න වෙන්නේ දේශපාලනය නිසාම තමයි,කොහොම හරි M.G.R,ට අවස්ථාවක් ලැබෙනවා ජයාවත් දේශාපාලනයට අරගෙන එන්න,ඒත් දේශපාලනයට වෙයිර කරන ජයාගේ තීරණය කෙසේ එකක් වෙයිද?..

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රභල දේශපාලකයෙකු උන ජයලලිතාගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය උන මේ චිත්‍රපටිය තමයි Thalaivii,මෙහි Kangana Ranaut ,Arvind Swami,Nassar,Samuthirakani.Regina Cassandra,Thambi Ramaiah රංගනයෙන් දායක වෙනවා…

මේ චිත්‍රපටියේ දමිල,තෙලෙගු,හින්දි වශයෙන් විවිධ භාෂා වලින් නිකුත් උනා,මෙහි හින්දි පිටපත කලින්ම නිකුත් උනාට ඒකට උපැසිරැසි අරගෙන ආවේ නැත්තේ,එහි සමහර කොටස් අයින් කරල තිබ්බ නිසා…ඒ උනාට මෙහි සැබෑම රසය විදගන්නකම් දමිල පිටපතම බලන්න කියල ආරාධනා කරනවා,එහෙනම් ආයෙත් ඉක්මනටම හම්බවෙමු…

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram