More

    Thamizh Padam 2 (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    අද මම ගෙන එන්නේ දෙමළ සිනමාවේ නිර්මාණය වුනු හොඳ කොමඩි ෆිල්ම් එකක්. මේක මගේ පලමු උපසිරැසිය වෙනවා. ඇත්තටම මම මේක ඉල්ලගෙන නෙමේ උපසිරැසි නිර්මාණය පටන් ගන්න හිටියේ. ඒත් හැමදේම වෙන්නේ හොඳටයි කියනවා වගේ වැඩක් තමා මට වුනේ. මොකද මම කරන්න හිටපු ෆිල්ම් එකට වඩා මේ ෆිල්ම් එක මටනම් සුපිරි ගණයේ එකක්.

    මෙම ෆිල්ම් පලවන කොටසත් එක්ක මේකේ කිසි සම්බන්ධයක් නෑ කියලයි මට හිතෙන්නේ. මොකද මම බලලත් නෑ පලවෙනි ෆිල්ම් එක. ඒත් මේක බලන්න කිසි බධාවක් ඇති වුනෙත් නෑ.

    මේ ෆිල්ම් එක ගැන කියනවානම් මේකේ IMDB අගය 7ක්. ඉතින් මේක මේ අවුරුද්ද ඇතුළත ආපු හොඳම දෙමළ ෆිල්ම් එක කියන්නත් පුලුවන්. මේකේ ප්‍රධාන චරිතය කරන්නේ ශිවා. ඇත්තටම මේ නළුවාව දකිනකොටත් හිනා යනවා වගේ සීන් එකක් තියෙන්නේ. මෙකේ කියන්න තරම් කතාවක් නෑ. වීරයා, දුෂ්ටයා, කෙල්ල ඉන්නවා. දුෂ්ටයාටත් ඉන්නේ සුපිරි  කොමඩි නලුවෙක් තමා. මේ ෆිල්ම් පටන් ගත්තු වෙලේ ඉඳන් ඉවර වෙනකම්ම හිනාවෙවීම ඉන්න පුලුවන්. ඒකට ප්‍රධාන හේතුව තමා ඔයාලා දෙමළ ෆිල්ම් බලන කෙනෙක් නම් අනිවාර්යයෙන් vijay, vikram, ajith, rajini, kamal Hassan වගේ සුපිරි නළුවන්ගේ ෆිල්ම් බලලා ඇති. ඒ ෆිල්ම් වල සුපිරි scene එහෙමත් නැත්නම් mass scenes කියලා අපි කියන කොටස් මේ නලුවත් රඟපාලා පෙන්වනවා. නිකන් නෙමේ ඒකත් කරන්නේ movie life vs real life battle එකත් පෙන්නමින්. ඒ කිව්වේ ෆිල්ම් වල ඔය scene කරාට ඇත්තට කරද්දි සමහරවිට පච වෙනවනේ. අන්න ඒ වගේ. මේකේ ඒ මදිවට බාහුබලි, game of thrones වගේ එව්වාවල කොටස් පවා නිරූපණය වෙනවා. ඒ කියන්නේ මේකේ කලීසී, ටිරියොන් ලැනිස්ටර් පවා ඉන්නවා.ඉතින් මේ සුපිරි කොමඩි ෆිල්ම් එක නරඹන්න හැමෝටම ආරාධනා කරනවා. නැවත හමුවෙමු!!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Thamizh Padam 2 (2018) සිංහල උපසිරැසි” Thamizh.Padam.2.(2018).Sinhala.Subtitle.rar – Downloaded 290 times – 49 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ඇන්ටන් රවීන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram