spot_img

The Beekeeper (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

The Beekeeper (2024) Sinhala Subtitle

 

කාලේකට පස්සේ තමයි ආයේ සුම් එකට ගොඩ වදින්නේ.. ඒකත් ඉංග්‍රිසි චිත්‍රපටියක උපසිරැසියක් එක්ක. Jason Statham ඉන්න චිත්‍රපටියක් නම් ඇක්ෂන් අඩු නැතුව තියෙනවා කියලා දන්නවානේ. අපි යමු චිත්‍රපටිය පැත්තට කෙලින්ම. ඇඩම් ක්ලේ කියන්නේ බී කිපර් කියන රහස් හමුදා ආයතනය වැඩ කරලා දැන් විශ්‍රාම ගිහින් ඉන්න කෙනෙක්. මේ බී කිපර්ස්ලා ගැන රටේ කිසිම තැනක සදහනක් වෙන්නේ නැහැ. මොකද මේ අය ඉන්නේ රටේ තියන වංචා දේවල් විනාස කරලා දාන්න. ඇඩම් මේකෙන් අයින් වෙලා ටිකක් ඇත පලාතක මී මැසි ගොවිපලක් පවත්වගෙන ඉන්නවා. ඇඩම්ව පුතෙක් වගේ බලාගන්න කෙනෙක් ඉන්නවා ඇය එලිස් පාකර්. දිනක් ඇඩම් රාත්‍රිකාලයේ පාකර් මහත්මියගේ ගෙදරට එද්දි ඇය සියදිවි නසාගෙන ඉන්නවා. මෙහෙම සියදිවි නසාගන්න හේතුව මොකක්ද කියලා ඔහු හොයන්න පටන් ගන්නවා. ඇයගේ දුව පොලිස් නිලධාරිනියක්. ඇය ඇඩම්ට පවසනවා තමන්ගේ මව සියදිවි නසාගෙන තියෙන්නේ අන්තර්ජාලයේ ඇති වංචාවකට අහුවෙලා ඇය ඉතිරි කරපු මිලියන 20ක විතර මුදලක් අහිමි විම නිසා කියලා. ඇඩම් මේ ගැන හොයන්න හිතාගන්නවා එතැනින් එහාට වෙන සිදුවිම් ටික චිත්‍රපටිය නරඔලාම දැනගන්නකෝ. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම සුභ දවසක්!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නුවන්ග ලක්ෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram