today-is-a-good-day
More

    The Boat (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    හිතන්න. ඔයාට මුහුදේ පාවෙමින් තියෙන බෝට්ටුවක් දකින්න ලැබෙනවා. කවුරුවත් පේන්නත් නෑ. කුතුහලයක් එනවා නේද මොකක්ද බලන්න?  ඔයා බෝට්ටුවට ගිහින් බලනවා. කිසිම මනුස්සයෙක් නෑ. හැබැයි බෝට්ටුවේ සේරම දේවල් වැඩ කරනවා. ඔයා ඇවිදලා බලන අතරේ බෝට්ටුවේ AutoPilot ඔන් වෙලා ඉබේම යන්න ගන්නවා. නවත්වන්න විදියකුත් නෑ. ඔයාව බෝට්ටුවේ හිරවෙනවා පහල තට්ටුවේ. මොකක් වෙයිද? ඒ අතරේ නැව් එන්න පුලුවන් බෝට්ටුවේ හැප්පෙන්න. කුනාටු වලට මූණදෙන්න වෙනවා. හිතාගන්න බැරි දේවල් තව වෙන්න පුලුවන්. ඒත් මොකක්ද මේ ඉබේම ගමන් කරන්න ගත්ත බෝට්ටුව?

    චිත්‍රපටය බලලාම ඉන්න. එහෙනම් ඊළඟ එකෙන් හමුවෙනකල් හැමෝටම තෙරුවන් සරණයි!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” The.Boat.2018.Sinhala.subtitle.rar – Downloaded 163 times – 3 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ප්‍රමෝද් ඉන්දුනිත්
    pramod@zoom.lk + posts

    Sri Lankan 🇱🇰 Matara 🌊
    Xiaomi Fan 📱Mi8 user

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram