spot_img
spot_img
More

    The Body (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -
    Mystery, Thriller  වලට කැමති අයට ගැලපෙන චිත්‍රපටියක් තමයි මේ අරගෙන එන්නේ,Imdb 6.3 ක අගයක් ගන්න සමත්වෙලා තියෙන  Emraan Hashmi රගපාන The Body චිත්‍රපටියට සිoහල උපැසිරැසි තමයි අද මේ ඔයාලට අරගෙන එන්නේ,ඉතින් නමෙන්ම තේරෙනවනේ චිත්‍රපටිය මොන වගේ එකක්ද කියල,මිනිත්තු 102ක් පුරාවට ඔයාලට හොද කුතුහලයක් එක්ක බලන්න පුලුවන් චිත්‍රපටියක් කියල කියන්න පුලුවන්,
    කතාව පටන්ගන්නේ එක තරුණියකගේ මරණයත් එක්ක,ඒ තමයි මායා (Sobhita Dhulipala).මායා කියන්නේ රටේ ඉන්න හොද පිලිගත් ව්‍යාපාරිකාවක්,ඉතින් එක පාරටම මෙයා හෘදයාබාධයක් හැදිල මිය යනවා,ඉතින් මෙයාගේ සිරුර මෝචරියට ගෙනාල්ලා තිබ්බට පස්සේ තමයි කතාව පටන් ගන්නේ,එදා රෑ මායාගේ මිනිය මෝචරියෙන් අතුරුදහන් වෙනවා,මෝචරිය බලාගන්න සිකියුරිටි දකිනවා මෙයා ඇවිදගෙන යනවා..ඒත් ඉතින් මැරිච්ච කෙනෙක් කොහොමද ආපහු නැගිටල යන්නේ,ඉතින් මෙතන මොකක්ද වෙන්නේ කියල දැනගන්න අන්තිම වෙනකම්ම බලන්න වෙනවා,පොලිසිය ඒ වෙලාවේ තමයි මායාගේ සැමියා වෙන අජයි පූරිට (Emraan Hashmi) එන්න කියන්නේ,ඉතින් මෙ අජය පූරි කියන්නෙත් රහස් ගොඩක් තියාගෙන ඉන්න කෙනෙක්,ඉතින් අජයි කොහොමද මේ කතාවට සම්බන්ධ වෙන්නෙ කියල ඔයාල අරගෙනම බලන්නකො …
    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ
    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk
    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram