spot_img
spot_img
More

    The Boy Behind the Door (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඉතිං හැමෝටම සුබ දවසක් වේවා.මේක තමයි මගේ පලවෙනි උපසිරසි ගැන්වීම.පොඩි පොඩි අවුලුත් ඇති ඉතින් ඇති ගනන් ගන්න එපා ඉතිං පලවෙනි එකනේ.මේ ෆිල්ම් එක Mystery / Horror ගණයේ එකක්.මේකේ IMDb අගය 5.6ක් තියෙනවා.

    බොබියි, කෙවිනුයි කියල යාලුවෝ දෙන්නෙක් ඉන්නවා.මේ දෙන්නා සෙල්ලම් කර කර ඉද්දි බෝලේ කැලේකට යනවා.එතනදි කෙවින් බෝලේ හොයන්න යනවා.කැලේට ගිය කෙවින් ආපහු එන්න පරක්කු නිසා බොබිත් කැලේට යනව කෙවින් හොයන්න.ඊට පස්සේ බෝලේ හම්බෙලා ගන්න යද්දි කවුදෝ කෙනෙක් ඇවිත් බොබිව සිහිනැති කරනවා.ඊට පස්සේ බොබී සිහිය එද්දි බොබි ඉන්නේ කාර් එකක ඩිකිය ඇතුලේ.කොහොම හරි බොබි කාර් එකෙන් එලියට එනවා.බොබි කෙවින්ව හොයාගෙන කාර් එක තිබ්බ ⁣ගෙදරට යනවා… ඉතිං බොබිට කෙවින්ව හම්බවෙයිද? එහෙනං අනික් ටික බලලම ෆිල්ම් එක කොහොමද කියල තිරණය කරන්න

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “The Boy Behind the Door (2021) සිංහල උපසිරැසි” The.Boy.Behind.the.Door.(2021).Sinhala.Subtitle.rar – Downloaded 683 times – 251 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    කවිදු දුල්ෂාන්

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    6 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    2. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
      හැකිනම් මේ චිත්‍රපට ටිකටත් සබ් දෙන්න.
      Jakob’s Wife – 2021
      Anything for Jackson – 2020
      Meet The Blacks – 2016
      Meet The Blacks 2: The House Next Door – 2021

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram