spot_img

The Call Of The Wild (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න එහෙනම් මං දැන් එන්නේ එන්නෙ ඊයෙ ආපු ලසනම ලස්සන ෆිල්ම් එකකට උපසිරැසි අරගෙන.මෙ ෆිල්ම් එක පැයයි විනාදි 40ක් පුරාම කිසි කම්මැලි කමකින් තොරව බලන්න පුලුවන්

කතාව ගැන කිව්වොත් මේ කතාවෙ වීරයා නම් බල්ලෙක් තමයි….ඌ නමින් “බක්” බක් කියන්නෙ අයාලෙ යන බල්ලෙක්වත්, නැත්නම ගෙදරක කුඩුවක ඇතිකරන නිකම්ම බල්ලෙක්වත් නම් නෙවේ* ලොකු හදවතක් තියෙන කියන දේ තේරෙන මුරන්ඩු බල්ලෙක්..ඉතිං පටන්ගද්දි බක්ට හොද ස්වාමියෙක් ඉන්නවා…ඒත් දවසක් හොරෙක් මේ බක්ව උස්සනවා…රවට්ටලා අරන් යනවා…ඒවගේම නපුරු අයෙක්ට විකුනනවා….ඒ ස්වාමියා බක්ට ගහනවා බනිනවා…බක් කෑමක්වත් ගන්නෙ නෑ….ඔහොම ටික කලක් යන කොට බක්ට තවත් ස්වාමියෙක් හමුවෙනවා…එයානම් හොදයි හැබැයි රට පුරා යන කෙනෙක්..ඉතිං අපේ බක්වත් එයා එයාගෙ කරත්තෙ ඉන්න බල්ලො රැලට එකතු කර ගන්නවා..කවදාවත් බර වැඩ නොකරපු බක් බර අදිනවා….අසරන බක් කොහොමෙන් කොහොම හරි හැම කට්ටම කාල හැම දේම පුරුදු වෙනවා.. ඔහොම තව කාලයක් යද්දි බක්ට තවත් ස්වාමියෙක් හම්බ වෙනවා..එයත් කරුනා වනතයි…එයත් බක් වගේම කාත් කවුරුවත් නැති කෙනෙක්…ඉතිං අපේ බක් එයත් එක්ක තමා කතාවෙ ඉදිරියට ගලා ගෙන යන්නෙ..

කොහොමෙන් කොහොම හරි බක් ගමන් කරන මේ ජීවන චාරිකාවේ අවසාන පොට අන්තිමේදී හොයාගන්නවා…ඔයාලා හිතන්නෙ ආයෙම ගෙදර එනවා කියලද? ඒ වුනත් බක් ඉන්නෙ ගෙදරින් සෑහෙන ඈතක…ඔයාලම බලන්නකෝ….තව මේකෙ රත්තරන් කනින සිද්දියකුත් තියෙනවා…… අවසානෙ බක්ට මොනවද වෙන්නෙ කියලා ඔයාලම බලන්නකො….

මේක පවුලේ සැමට එකට සිට නැරබිය හැකි පවුලේ චිත්‍රපටියක්.

  • ලබාදි ඇති උපසිරැසි සියළුම BluRay පිටපත් සදහා ගැලපේ

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

 

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram