spot_img

The Circle (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත ලෙස Emma Watson, Tom Hanks වැනි විශ්ෂ්ට අය රංඟනයෙන් දායක වෙනවා…. මේහි අධ්‍යක්ෂණ කටයුතු කරන්නේ James Ponsoldt විසින්. ඒ වගේම මේ කතාවට පාඨක වෙන්නේ Dave Eggersගේ 2013 දී නිකුත් වුන The Circle කියන නවකතාවයි. කතාව ගැන කිව්වොත් හොලන්ඩ් කියන්නේ සල්ලි බාගේ අඩු දුප්පත් ගැණූ ළමයෙක්. කොහොම හරි ඇයට ලොකේ ලොකුම සමාජ ජලා සමාගමේ රැකියාවක් කරන්න අවස්ථාවක් ලැබෙනවා. එහිදි ඇයට අවස්ථාවක් ලැබෙනවා ඔවුන් නිර්මාණය කරපු නවතම තිරණාත්මක අත්හදාබැලිමකට සහාබාගි වෙන්න. මේ කාරණාව නිසාම ඇයට ලොකු කරදරයක් වෙනවා.. ඒ ගැන දැනගන්න පුලුවන් මේ චිත්‍ර‍පටිය අරන් බැලුවාම…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

රවිඳු සසංක
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram