spot_img

The Curse of Audrey Earnshaw (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අයර්ලන්තයේ නිෂ්පාදිත The Curse of Audrey Earnshaw (2020) එහෙම නැත්නම් The Ballad of Audrey Earnshaw (2020) විදියට සිනමා හල් වලට ආපු චිත්‍රපටියක් තමයි මේ. Horror චිත්‍රපටියක් විදියට නම් කලත්, මේක ඇත්තටම හොල්මන් සම්බන්ධ කතාවක් නෙමෙයි. ත්‍රාසය, කුතුහලය පිරිච්ච ගලාගෙන යන කතාවක් මේක.

මුලින්ම අයර්ලන්තේ ප්‍රදර්ශනය ඇරඹුනේ මේ අවුරුද්දේ ජූලි වල. ගිය මාසේ තමයි ඇමරිකාවේ ප්‍රදර්ශනය පටන් ගත්තේ. අධ්‍යක්ෂණය කලේ Thomas Robert Lee. ඔහුම තමයි මේකේ කතාව ලියලා තියෙන්නේත්. රගපෑමෙන් දායක වෙනවා Jessica Reynolds, Catherine Walker, Jared Abrahamson සහ Hannah Emily Anderson ඇතුළු නළු නිළියන් පිරිසක්.

කතාව ගලාගෙන යන්නේ ගොඩාක් කාලෙකට කලින් අයර්ලන්තය ආශ්‍රිත පල්ලියක්, වෙන්ව තමන්ගේම ගම්මානයක් සාදා ගැනීමෙන්. මේ ගමට ඇතිවන වසංගත තත්වයක් නිසා මුළු ගම්මානයම සරු බවින් තොර වෙන්න පටන් ගන්නවා. හැබැයි අගතා අර්න්ෂෝගේ ගොවිපොල විතරක් සරුසාරව තියෙනවා. මේ අතරේ ඇයට ඉන්නවා තරුණ වයසේ දියණියක්. මේ දියණිය ගැන ගමේ කිසිම කෙනෙක් දන්නේ නෑ කියලා තමයි කියන්නේ. දැන් එතකොට, කොහොමද ගොවිපොල මෙහෙම වෙන්නේ, ඇයි දුව ගැන ගමේ අයට කියන්නේ නැත්තේ? මේ ප්‍රශ්න වලට උත්තර තියෙන්නේ මේ චිත්‍රපටියේ.බලන්න… රස විඳින්න… ජයවේවා!!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB /HD පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV උපසිරැසි දෙවර්ඟයම ගොනුවේ නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram