spot_img

The Darkest Minds (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

සිනමාපටය ආරම්භ වන්නේ රූබිගේ මිතුරියක් රෝගය නිසා මියයන අවස්ථාවකින්. පසුව වයස අවුරුදු 10 ක් වන රූබි ඇයගේ දෙමව්පියන් සමඟ ඇයගේ උපන්දිනය සමරන අතර ඔවුන් මේ රෝගය පිළිඹඳ බියෙන් පසු වනවා. මේ නිසා එදින රැයේ රූබි තම මව අසලට යන්නේ ඇය සැනසීමේ අරමුණින්. මවගේ අත අල්ලා සිටින මොහොතේ රුබිට ඇයගේ බලය ක්රියාත්මක වන අතර පාලනයක් නොමැති නිසා රූබි අතින් රූබි පිළිබඳ මතකයන් මවගේ මනසින් මකා දැමෙනවා. පසුදා රූබි පිලිබඳ මතකයන් අහිමි මව ඇය ව නිවසින් එළියට පන්නා දමා ඇයව රැඳවුම් කඳවුරට බාරදෙනු ලබනවා. සිදුවීම් කිහිපයකට පසුව වසර හයක රැඳවුම් කඳවුරේ ජීවිතය ගෙවීමකින් පසුව එක් දිනක් සිදුවන සිදුවීමක් නිසා ඇය දැඩි අනතුරකට පත් වෙනවා. නමුත් කේට් නමැති කාන්තාව නිසා කඳවුරෙන් පලා යන රූබි හට ලියම්, සූ සහ චබ්ස් හමුවනවා. මේ සිව්දෙනා මුහුණදෙන සිදුවීම් ගණනාවක් වටා මේ සිනමාපටය ගොඩනැඟී තිබෙනවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉමාෂා ජයසූරිය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram