spot_img
spot_img

The Empty Man (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඒයි ඉන්න. අපි ඒක කරල බලමු. මොනාද කරන්නේ? හිස් මිනිහට කතා කරන එක. කවුද ඒ, කියන විදිහට ඔබ ඉන්නේ පාලමල් උඩ නම් හිස් බෝතලයක් හොයාගෙන, ඒකට පිම්බොත්, හිස් මිනිහ ගැන හිතාගෙන, ටික වෙලාවකට පස්සේ,එයා එන සද්දය ඇහෙනවලු. පලවෙනි රාත්රියේදී ඔයාට එයාව ඇහෙනවා.දෙවෙනි රාත්රියේදී ඔබ ඔහුව දකිනවා.තුන් වෙනි රාත්රියේදී?එයා ඔබව අල්ලගන්නවා.

Horror මූවි එකක් අරගෙන ආවා මේ පාර, මේක තමයි මේ අවුරුද්දට දෙන අවසාන උපසිරැසිය.. නම තමයි The Empty Man (2020) මේකට imDB එකෙන් 5.6/10 ලැබිල තියෙනවා, අපි ගියා බුදුසරණයි.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා TV (IDX) ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

Download “The Empty Man (2020) සිංහල උපසිරැසි” The.Empty.Man.(2020).Sinhala.Subtitle.rar – Downloaded 5319 times – 583 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

චාමික දිල්හාර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. —wish you Happy new year—!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. ඉස්සර උඹල තමයි කොලිටිම සබ් දැම්මෙ.. දැන් ඇයි මේ වගේ බාල සබ් දාන්නෙ තනිකරම ගූගල් ට්‍රාන්ස්ලේට්..
    ඉස්සර තිබ්බ කොලිටිය නෑ දැන් සූම් එකේ.

    • ඔයා මේ සබ් එක ගැනද කියන්නේ? මේක ඔයා කිව්ව නිසාම අපි චෙක් කලා. එහෙම ගැටළුවක් නැහැනේ. සමහර තැන් වල අකුරු ඇලපිලි පාපිලි අඩුවක් නම් තිබ්බා. ඒ ඇරෙන්න නම් ගැටළුවක් නැහැ. මේ සබ් එක හැර වෙන එහෙම සබ් එකක් තිබ්බා නම් අපිට කියලා එවන්න අපි නැවත බලන්නම්. මොකද අපි එක පාරක් බලලා තමයි සබ් දාන්නේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram