spot_img

The Girl on the Train (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

තමන්ගේ අතීත ජීවිතේ මතකයන් අලුත් කරගන්න හැමදාම දුමිරියේ ගමන් ගන්නා මීරාට.. ඒ අසල ජීවත් වෙන නුස්‍රත්ව දැකගන්න ලැබෙනවා.. මීරා හැමදාම තමන්ගේ අතීතය ගැන මවාගන්නේ නුස්‍රත් දැන් ජීවත් වෙන ආකාරය දැකල,තමනුත් ඒ දවස් වල මේ විදියට සතුටෙන්නේ ජීවත් උනේ කියලා. තමන්ගේ සැමියගෙන් වෙන් වෙලා ඉන්න මීරා නුස්‍රත්ගේ පවුල් ජීවිතේ ගැන දැකල සතුටු වෙනවා.. ඒත් දවසක් දුමිරියේ ගමන් ගන්නා මීරා දකින්නේ නුස්‍රත් වෙනත් පිරිමියෙක් සමග සිටින එක.. මේකට ගොඩක්ම කේන්ති යන මීරා එදාම හවස යනවා මේ කවදාවත් මුණගැහිලා නැති නුස්‍රත්ව හම්බවෙන්න ඒත් අවසනාවකට එදා නුස්‍රත්ගේ ගේ පිටිපස්සේ තියෙන කැලෙන් හම්බවෙන්නේ නුස්‍රත්ගේ මිනිය..අතීතයේ සිද්ද වෙච්ච අනතුරක් නිසා දැන් වෙන දේවල් ඉක්මනින්ම අමතක වෙන මීරා මේ අපරාදයට වගකියන්න ඕනිද කියලා මීරටවත් මතක නැ…ඇත්තටම නුස්‍රත් මැරුනේ කොහොමද…මොකක්ද මේ පිටිපස්සේ තියෙන අබිරහස..

ඔන්න ඉතින් ගොඩ කාලෙකට පස්සේ හින්දි චිත්‍රපටියක් අරගෙන එන්නේ..Parineeti Chopra සමග Aditi Rao Hydari  ප්‍රදාන චරිත නිරූපනය කරන මේ චිත්‍රපටිය තමයි The Girl on the Train,කුතුහලයෙන් යුතුව බලන්න පුලුවන් මේ චිත්‍රපටිය mystery thriller ගනයට අයත්වෙනවා..එහෙනම් ඉතින් ඔයාලට ආරාදනා කරනවා අරගෙන බලන්න කියල…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. Bohoma sthuthi saho upasirasata.obage siyalu katayuthu sarthaka wennata hadawathima subha pathanawa .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram