today-is-a-good-day
More

    The God Committee (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    2021 වසරේ නිකුත්උන ටිකක් වෙනස්ම විදිහේ ෆිල්ම් එකක් තමයි The God Committe! රෝහල් පද්ධති ඇතුලේ ඇත්තටම මොන වගේ දේවල් සිද්ධ වෙනවා ඇතිද? සමහරවිට යම් රෝගියෙක්ගේ ජීවිතය ගැන තීරණය ගන්නේ කාමරේකට රැස්වුනු දොස්තරලා කීපදෙනෙක්ගේ කැමැත්ත අනුව උනොත්?? පොරොත්තු ලේඛණ කියන්නේ මිනිස්සු රවට්ටන්න හදපු දෙයක්ද?? සමහරවිට.. ඔයා ඒ වෛද්‍යවරු අතලොස්ස අතරින් කෙනෙක් උනොත් ඔයාට කොහොම හිතෙයිද?? ඔයා ජීවිත ගැන තීරණය කරන්නෙක් වෙනවද? නැත්තම්..?

    මේ වැඩි ලංසුවකට විකිණෙන ජීවිත සම්බන්ධ කතාවක්. ImDb 5.6/10 අගයක් Rotten Tomatoes 60% වගේම ගූගල් පරිශිලක මනාපය 70% හිමිවෙලා තියෙන Drama/Thriller වර්ගයේ නිර්මාණයක්!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “The God Committee (2021) සිංහල උපසිරැසි” The.God.Committee.2021.Sinhala.Subtitle.rar – Downloaded 1476 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    MR pRAGa
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    3 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    Leave a Reply to Supun Kaushalya Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram