spot_img

The Hole In The Ground (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Lee Cronin විසින් අධ්‍යක්ෂණය කරන ලද 2019 ජනවාරි 25 වැනිදා ලොවපුරා තිරඟත විම ආරම්භ කරපු චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ. Seána Kerslake විසින් තමයි මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිතය නිරුපණය කරන්නේ…. කතාව ගැන කිව්වොත් සරා තමයින්ගේ පුතා ක්‍රිස් එක්ක නඟරයෙන් ඇත් වෙලා ඔවුන්ගේ ගමේ තියන ගෙදරට යනවා. මේ සරා නඟරය දාලා යන්නේ තමන්ගේ සැමියාගෙන් වෙන් වෙලා හිත් අමනාපයකුත් එක්ක. ක්‍රිස් නම් අම්මා මේ ගමේ ගෙදරට ආපු එක ගැන පොඩ්ඩක්වත් හිතේ කැමැත්තෙන් නෙමෙයි ඉන්නේ. සරා පදිංචියට ආපු ගමේ ගෙදර ඉස්සරහාම ලොකු කැලැවක් තියනවා. දිනක් ක්‍රිස් මේ කැලැවට යනවා. මේක සරා දකිනවා.. සරා කොහොම හරි කැලේ ඇතුලට ගිහිල්ලා ක්‍රිස්ව හොයාගෙන ගෙදරට එන්නේ ක්‍රිස්ට හොදටම බැනලා ආපහු කැලැවට යන්න එපා කියලා… කොහොම හරි කාලය ගෙවිගෙන යද්දි සරාට ක්‍රිස්ගේ ලොකු වෙනසක් දකින්න ලැබෙනවා… කැලේ ඇතුලට ගිහින් අරන් ආවේ තමන්ගේ පුතාමද කියලා සාරාට සැකයක් හිතෙන්න ගන්නෙත් මේ කාලේදි තමයි.. ඉතින් ඔතැනින් එහාට මොනාද වෙන්නේ කියලා ඔයාලටම අරන් බලන්න ආරාධනා කරනවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram