spot_img

The Hunt (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මහ ඝණ කාෂ්ඨක කැළෑවක් තියෙනවා. නිකම්ම එකක් නෙවෙයි. විවිධ ජනප්‍රවාද පැවැත එන ඝණ ලන්දක්..ඒ කැළේ නිතර සැරිසරණ මහළු කාන්තාවක්. ඇය දිනක් එම කැලෑවෙන් රත්‍රන් සොයාගන්නවා. ඉතිං මැය මේක පොළීසියට දන්වනවා. එය විමර්ෂණයට එන නිළධාරියා මැයව රවට්ටනවා ඒ රත්‍රන් නෙවෙයි යපස් කියලා. ඉතිං පසු දිනක මොහු සම්පූර්ණ කණ්ඩායමක් සමග සියල්ලන්ට හොරෙන් උපකරණත් අරන් මෙය කණින්න එනවා.

ඉතිං මොවුන් කණ්ඩායම අර මහළු කාන්තාවට අසුවෙනවා. මොකද ඇය කැළෑවෙන සැරිසරන කෙනෙක්. ඉතිං දිගු කථාබහක් වී එක් අයක් අතින් මැයව බෑවුමකට ඇද වැටෙනවා. ඒ අතර ඇයව සොයා එන ඇගේ මිණිපිරියට කුමක් දකින්න ලැබේවිද? කොහොම හරි මේ මිනිපිරියව හොයාගෙන “තවස් මහළු පුද්ගලයෙක්” ඉතිං රත්රන් සොයන් ආ පුද්ගලයන් හට මොවුන්වත් අහුවෙනවා. මෙතැන් පටන් තමයි ඇරඹෙන්නෙ සැබෑම “දඩයම”

හොදයි එහෙනම් මායි හිමාෂ් මල්ලියි අද අරන් ආවේ තවත් කොරියානු Thriller චිත්‍රපටියක්. 2016 වසරේ නිකුත් වුණු මේ චිත්‍රපටයට IMDb 5.1 ක අගයක් සහ MDL 7.3ක අගයක් හිමි වෙලා තියෙනවා වගේම හොද කුතුහලෙන් බලන්න පුලුවන් එකක්.

ඔහු මහළු උනත් දඩයක් කරුවෙක්.. ගල් අගුරු කා හැදුන පුද්ගලයෙක්. ආයුධ අතට හුරු අයෙක්.. අර ගැහැණු ළමයා වෙනුවෙන් ඕනෙම දුරක් යන්න සූදානම් කෙනෙක්..හැමෝටම ඇතිවෙන ගැටළුව තමයි, මොහුගේ සැබෑවටම කවුරුවත් නොවන මැයව ඇයි මෙපමණ ආරක්ෂා කරන්නේ? කියන එක තමයි.. එහෙනම් ඔයාලත් කුතුහලෙන් මේ “මී-පූස්” දඩයම බලන ගමන්ම පිළිතුරුත් හොයාගන්න. අදට යනවා, ඉක්මනින්ම තවත් උපසිරැසියකින් මුණගැසෙමු.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram