More

    The Law Cafe (2022) 1 වැනි හා 2වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    The Law Cafe (2022) Sinhala Subtitle

     

    2022 වසරේ නිකුත් උන කොරියානු කතාමාලාවක් තමයි අද මේ ගෙනත් දෙන්න හදන්නේ. මෙහි ප්‍රධාන චරිත ලෙස Lee Seung-Gi හා Lee Se-Young රංඟනයෙන් දායක වෙනවා… කතාව පැත්තට හැරුනොත් Lee Seung-Gi නිතිඥවරයෙක් විදියට තමයි වැඩ කරන්නේ. එත් එයාගේ පියාට එල්ලවුන දුෂණ වංචා නිසා මෙයාට රැකියාව අහිමි වෙනවා. එදා ඉදන් රැකියා විරහිතව තමයි ඔහු ඉන්නේ.. මොහුට අයිති ගොඩනැගිල්ලක් කුලියට දිලා තමයි ඉතින් මොහු ජිවත් වෙන්නේ.. Lee Se-Young කියන්නේ මොහුගේ පාසල් කාලයේ මිතුරියක්. කොහොම හරි ඇයති නිති ආයතනයක නිතිඥවරියක් විදියට තමයි සේවය කරන්නේ නමුත් ඇය ඒ රැකියාවෙන් අයින් වෙලා Lee Seung අයිති බිල්ඩිමේ කඩයක් අරන් කැෆේ එකක් විවෘත කරනවා. මේක නිකම්ම කැෆේ එකක් නෙමෙයි මේකේ තේ කොපි එක්ක මොකක් හරි නිති උපදෙසක් ඕනි නම් ඒකටත් උපදෙස් සපයනවා. ඉතින් මේ කැෆේ එකට ගොඩවදින්න කියලා ඔයාලාටත් ආරාධනා කරන ගමන් සමුගන්නවා.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති එච් ඩි ටිවි පිටපත් සදහා ගැලපේ
    • මෙම කතාමාලාවේ පිටපත්  පහසුවෙන්ම සුම් ලින්ක් හබ් තුලින් ලබාගත හැක

     

    Download “The Law Cafe E01 E02 සිංහල උපසිරැසි” The.Law.Cafe.E01.E02.Sinhala.Subtitle.rar – Downloaded 211 times – 56 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    මීලඟ කොටසට

    ගිහාන් උදාර
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    1. …බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
      ඩවුන්ලෝඩ්කරගන්න පුලුවන් සයිට් එකක් කියනවද මචං…

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram