today-is-a-good-day
More

    The Loud House (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    තවත් ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක් අරගෙන ආවා. Netflix කට්ටියගේ කාටූන් පෙලක් තිබ්බා Loud Family කියලා. ඒක පදනම් කරගෙන මේ පාර එයාලා චිත්‍රපටියක් කරලා The Loud House Movie (2021). ලවුඩ් පවුලේ සියළුම දෙනා ගැන අළුත් තොරතුරු කිහිපයක් වගේම අළුත් වික්‍රමයක් ඇතුලත් කරලා තමයි මේක කරලා තියෙන්නේ. මේ ලිපිය ලියන්නේ චිත්‍රපටිය නිකුත් කරලා දවස් 10කින්. ඒත් මේ වෙනකොටත් IMDB 6.5 ක් අරගෙන තියෙනවා. තව ජනප්‍රිය වෙයි කාටූන් ප්‍රේක්ෂකයන් අතර.

    Dave Needham විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටිය Chris Savino ‍ගේ කාටූන් චරිත මූලික කරගෙන තමයි ලියවුනේ. හොඳට ගැලපෙන කටහඬවල් තෝරගත්ත එක මේ චිත්‍රපටිය සාර්ථක වෙන්න තවත් හේතුවක්. Asher Bishop (ලින්කන්), David Tennant (ඇන්ගස්), Michelle Gomez (මෝරාග්) ඇතුළු විශාල පිරිසක් තම කටහඬින් දායක වෙලා තියෙනවා.

    කතාව ගැනත් කෙටියෙන් කියන්නම්. හැමෝම දන්නවා ලවුඩ් පවුල ගැන. එයාලාගේ එකම පිරිමි දරුවා, ලින්කන්, හිතනවා එයා අනෙක් සහෝදරියෝ වගේ විශේෂ කෙනෙක් නෙමෙයි කියලා. ඒ නිසා එයා කල්පනා කරනවා එයාලාගේ අතීත මුතුන් මිත්තෝ හිටපු දිහා හොයාගෙන යන්න. මේ යන චාරිකාවේදී එයාලාට මුතුන් මිත්තෝ ගැන විස්තර ලැබෙනවා විතරක් නෙමෙයි, එයාලා හිතාගන්න බැරි කට්ටියක්. මේ අළුත් තොරතුරු ලවුඩ් පවුලට බලපාන්නේ කොහොමද? ඇත්තටම ලවුඩ් පවුල මොනවගේ ‍කට්ටියක්ද? මේ විස්තර දැනගන්න, මේ සිංහල උපසිරැසි එක්ක චිත්‍රපටිය රස විඳින්න. ජයවේවා!!

     

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “The Loud House Movie (2021) සිංහල උපසිරැසි” The.Loud.House.Movie.2021.Sinhala.Subtitle.rar – Downloaded 1726 times – 34 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

      Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
      සඳහන් කිරීමට කාරුණික වන්න.

      Request:
      Vacation Friends (2021)

    2. අනේ ප්ලීස් ප්ලීස් මේකේ කාටූන් සීරීස් එකටම සබ් එක දෙන්න..ප්ලීස්.ලොකු දෙයක් ඒක.මන් මේ ඇනිමේශන් එකට පිස්සු වැටිලා වගේ කලින් බැලුවේ සබ් එක දෙන්න ඈ.ප්ලීස්…..

    Leave a Reply to Ruvin Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram