spot_img
spot_img
More

    The Mermaid Lake Of The Dead (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    රුසියාවේ මුතුන්මිත්තෝ පවසන්නේ රෑට විල ගාවට යන්න එපා කියලා දියකිදුරියෝ ඔයා එනකම් බලන් ඉන්නවා වතුර යටට ඇදන් යන්න කියලා. එහෙම ඇදන් යන්නේ එයාලා ඔයා ගාවට ආවාම ඔයාත් එයාලට ආදරය කරනවා කිව්වොත් විතරයි. හැබැයි මේ වෙනකම් කවුරුත්වත්ම දියකිදුරියෙක්ගේ ආදරය ප්‍ර‍තික්ෂේප කරලා නැහැ. මොකද ඇය ඒ තරම්ම ලස්සන නිසා… අපේ චිත්‍ර‍පටියටත් මේ කතාව අදාලයි..

    රෝමුයි මරීනයි කියන්නේ ආදරවන්තයන්. මෙයාලා ලගදිම කසාද බදින්න ඉන්නෙ. ඔය අතරේ රෝම් යනවා එයාලගෙ තාත්තා එයාට දුන්න පරණ ගෙදර පැත්තේ… මේක තියෙන්නේ විලක් ආසන්නේ.. ගියාම රෝම් ගෙ යාලුවො පොඩි පාටියක් දානවා. ඒත් රෝම් මේකට එච්චර කැමැත්තක් නෑ. ඒක නිසා රෝම් එලියේ පොඩ්ඩක් ඇවිදින්න යනවා. කොහොම හරි රොමි විල ගාවට යනවා…එතැනින් එහාට පස්සේ තමයි රෝම් ගෙයි මරීනගෙයි ජීවිතය උඩුයටිකුරු වෙන්න ගන්නේ…

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

     

    Download “The Mermaid Lake Of The Dead (2018) සිංහල උපසිරැසි” The.Mermaid.Lake.Of.The.Dead.2018.Sinhala.Subtitle.rar – Downloaded 285 times – 15 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram