More

    The Nutcracker And The Four Realms (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    නත්තල් සැන්දෑවක ස්ටාල්බෝම් මහත්මයා එයාගේ දරුවන්ට, ඔහුගේ බිරිඳ මියයාමට පෙර දීමට පිළියෙල කර තිබුනු නත්තල් ත්යාග ලබාදෙනවා. දරුවන්ගෙන් බාලම දියණිය වෙන ක්ලාරට ලැබෙන්නෙ ලොක් කර ඇති බිත්තර හැඩැති පෙට්ටියක්. එය විවෘත කිරීමට පුළුවන් යතුරක් ඇය ළඟ නෑ. පසුව ළමයින් බලාගන්නා පියතුමන් මුණ ගැහෙන ක්ලාරා දැනගන්නවා මේ බිත්තර හැඩැති පෙට්ටිය සාදා ඇත්තෙ ඔහු විසින් බව. එය ඔහු විසින් ක්ලාරාගේ මවටත්, පසුව මව ක්ලාරාටත් ලබාදී තිබෙනවා. නමුත් මේ යතුර බැඳී තිබෙන්නෙ රාජධානි සතරකින් සැදුම්ලත් දේශයක් ඇති සමාන්තර ලෝකයක් සමග. සිදුවන අහඹු සිදුවීමක් නිසා ක්ලාරා නතර වෙන්නෙ මේ සමාන්තර ලෝකෙට පිවිසිලා

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

     

    Download “The Nutcracker And The Four Realms (2018) සිංහල උපසිරැසි” The.Nutcracker.And.The.Four.Realms.2018.Sinhala.Subtitle.rar – Downloaded 221 times – 26 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram