today-is-a-good-day
More

    The Prison (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    මුලින්ම කියන්න ඕන මගේ මුල්ම උපසිරසි ගැන්වීම,ඒක නිසා අඩු පාඩු ඇති.අඩු පාඩු තියෙනවනම් කොමන්ට් එකක් දාන්න,දවස් දෙකෙන් මහන්සි වෙලා මේ සබ් එක කලේ…. අපි එහෙනම් වැඩි කතාවක් නැතිව චිත්‍ර‍පටිය ගැන කතා කරමු.මුලින්ම කියන්න ඕන THE PRISON මෙම චිත්රපටය කොරියන් චිත්‍ර‍පටියක්, කොරියන් ෆිල්ම් බලන්න කැමති යාළුවන්ටත් මේ ෆිල්ම් එක බලන්න පුළුවන්,මෙ අවුරුද්දේ මාර්තු 27 තමයි චිත්‍ර‍පටිය තිරගත කරෙ. ෆිල්ම් එක සටන්,අපරාධ ගණයට අයත් වෙන්නේ.මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ හියොන් නා. චිත්‍ර‍පටියේ රංගනයෙන් දායක වෙනවා SUK KYN HA, SEON JEO,JAY YON JON යන නළුවන්.

    දැන් අපි චිත්‍ර‍පටිය ගැන කතා කරමු. මෙම චිත්‍ර‍පටිය IMDB අගය මේ වනවිට 6.8ක් අරන් තියෙනව.සිරකරුවන් වටා තමයි කතාව ගලා ගෙන යන්නේ. මෙහි ඉන්න සිරකරුවෝ රෑට බන්ධනාගාරයෙන් පැනලා ගිහිල්ලා අපරාධ කරනවා…කොහොම හරි බන්ධනාගාරයෝ කෙනෙක් ඉන්නවා Ik-ho කියලා. මොහු තමයි බන්ධනාගාරයට එන රැදවියන්ව පාලනය කරන්නේ.. ඒ වගේම අර වගේ අපරාධවලට යොමු කරන්නේ. හිර ගෙදර ඇතුලෙත් වෙනම ලෝකයක් නේ තියෙන්නේ එවාට හිරේට යන අයට යටත් වෙන්නට වෙනවා. කොහොම හරි මොහු කරන මේ දේ වගේම බන්ධනාගාරයෙන් පැනලා ගිහින් මොවුන් කරන අපරාධ ගැන පොලිසියට ඉඟියක් ලැබෙන්න ගනිවිද? ඒ වටා තමයි කතාව ගෙතෙන්නේ …. එහෙනම් නැවත සුපිරි ෆිල්ම් එකකින් හමු වෙමු.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ

    Download “The Prison (2017) සිංහල උපසිරැසි” The.Prison.2017.Sinhala.Subtitle.rar – Downloaded 326 times – 31 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

     

    ZOOM උපසිරැසි කණ්ඩායම
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    Leave a Reply to Apsaramadushani Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram