spot_img
spot_img

The Pyramid (2014) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ත්‍රසජනක කුතුහලයට කැමැති කතා බලන අයට මේ චිත්‍රපටිය නියමෙට ගැලපේවි. නෝරා හා හොල්ඩන් කියන්නේ පිය හා දුව. මේ දෙන්නා ගේ රාජකාරිය තමයි පරණ පුරාවස්තු හොයා යාම. මේ දෙන්නා ඊජිප්තුවේ වැලලුනු පිරමිඩ ගැන අධ්‍යනය කරනවා. මේ අය මේ අධ්‍යනය කරන පිරමිඩය විශේෂ එකක්. සමාන්‍යයෙන් පිරමිඩයකට පැති හතරක් තියනවා නේ. නමුත් මේ පිරමිඩයේ පැති තුනයි තියෙන්නේ. මේ සිදුවිම වාර්තා කරන්න රුපවාහිනි වාර්තාකාරයින් දෙපලකුත් පැමිණෙනවා ඒ ෆිෂල් හා සනී යන දෙන්නා. මොවුන් දවස් ගනනක් පිරිස් යොදවමින් කැනිම් කරලා අන්තිමට පිරමිඩයට යන්න දොරටුවක් හොයාගන්නවා. නමුත් මොවුන්ගේ අවසනාව කියන්නේ ඊජිප්තුවේ ඇතිවෙලා තියන කැරලිකාර තත්වයක් නිසා මේ අයව නැවතත් ඇමරිකාවට ගෙන්න ගන්න හදනවා.නමුත් දවස් ගානක් මහන්සිවෙලා මොවුන් හොයාගත්ත පිරමිඩය දාලා යන්න නෝරාට හිත දෙන්නේ නෑ. මොවුන් සියළු දෙනාම පසුව මේ පිරමිඩය ඇතුලට යනවා මේක කොයි වගේ එකක්ද කියලා බලන්න..නමුත් මේ පිරමිඩය සාපලත් එකක් කියලා මොවුන් දන්නේ නැ. මොවුන්ට ඇතුලට ගියාම මුහුණ දෙන්න වෙන සිදුවිම ඔයාලාම බලන්න.. මම මේ කතාව ගොඩක් මඟහැරලා කිව්වේ. චිත්‍රපටිය අරගෙනම රසවිදින්නකෝ. තවත් හොද චිත්‍රපටියකින් නැවතත් හමුවෙමු.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “The Pyramid (2014) සිංහල උපසිරැසි” The.Pyramid.(2014).Sinhala.Subtitle.rar – Downloaded 1159 times – 733 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

ඉමාෂා ජයසූරිය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

Leave a Reply to Naveen Randika Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram