More

    The Rising Hawk (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න එහෙනං කෙටි විවේකයකට පසුව ආපහු මේ පැත්තට එන්නේ සුපිරිම සුපිරි කතාවකුත් අරගෙන…..මේක දැන් ටික දවසක් උනත් හරියන උපසිරැසි නිකුත් වෙලා තිබුනේ නෑ…. නිතුත් වෙලා තිබුන උපසිරැසි කිහිපයෙත් සෑගෙන්න දෙබස් අඩුයි…. ඉතිං ඔන්න අතින් කටින් වචන දාලා කතාවට කිසිම අවුලක් නොවෙන විදිහට ඔයාලගේ රසවින්දනය වෙනුවෙන් මේක අහවර කරගත්තා…එගෙනම් කතාව පැත්තටම යමු… දහතුන්වැසි සියවසේ ඇතිවෙන කලහාකාරි යුධමය වාතාවරනය හේතුවෙන්… ගොඩක් මිනිස්සු  ප්‍රධාන නගර වලින් ඈත් වෙලා කඳුකර ආශ්‍රිත ජීවත් වෙන්න පුරුදු වෙනවා… මේ නිසා කඳුකරයේ ජනාවාස ගොඩක් බිහි වෙනවා…. මෙහේ තියෙනවා “ටුක්ලියා” කියලා ඉතාමත් පුංචි ගම්මානයක්…. මේකේ මුලෑදෑනියට පුත්තු දෙන්නෙක් ඉන්නවා…. ඒ “අයිවන්” සහ “මැක්සිම්”…මේ දෙන්නා මේ මිටියාවතේ ඉන්න දක්ෂම දඩයක්කාරයෝ වගේම හොඳ රණ ශූරයෝ….වසර ගනනක් යනකන් කිසිම කරදරයක් නැතුව හිටිය මෙයාලට ගම දාලා යන්න තරම් ප්‍රශ්නයක් ඇති වෙනවා… තව ලොකු සේනාවක් එක්ක සටන් කරන්න සිද්ද වෙනවා…මං ඒ ගැන කියන්න යන්නේ නෑ… දැන්ටමත් මං මේකෙන් භාගයක්ම කියලා ඉවරයි… ඉතුරු හරිය ඔබට බාරයි…මේක ඔයාලා බාගත කරාට කිසිම අලාභයක් නැහැයි කියලා මං අනුමත කරනවා…එහෙනම් හමුවෙමු නැවත දවසක…. හැමෝටම සුබ දවසක්!

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි” The.Rising.Hawk.2019.Sinhala.subtitle.rar – Downloaded 2964 times –

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අබිෂ් ධනංජය
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    2 COMMENTS

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram