today-is-a-good-day
More

    The Suicide Squad (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    සූසයිඩ් ස්ක්වාඩ් කලින් ෆිල්ම් බැලුවානම් මේ ෆිල්ම් එක ගැන අමුතුවෙන් කියලා දෙන්න ඕන කමක් නෑ. මරාගන්න කොටාගන්න එකේ ඉඳලා ලව් දක්වා හැමදේම තියෙනවානෙ.

    විශේෂත්වයක් වෙන්නේ පළවැනි ෆිල්ම් එක ඇවිල්ලා අවුරුදු 5කට පස්සේ තමයි දෙවැනි එක එන්නේ. ඒ වගේම DCEU එකේ 10 වැනි ෆිල්ම් එක වෙන්නෙත් මේක. සුපුරුදු චරිතය වන හාලි ක්වින්ට අමතරව අලුත් සෙට් එකක්ම මේකේ ඉන්නවා.

    අපේ සුපුරුදු අමන්දා වොලර් මෙකෙත් ඉන්නවා. එයා ටාස්ක්ස් ෆෝස් එක්ස් එහෙම නැත්නම් සූසයිඩ් ස්ක්වාඩ් කණ්ඩායමක් යවනවා දකුණු ඇමරිකාවෙ තියෙන දූපත් රාජ්‍යයක් වන කෝටෝ මොල්ටීස් වලට. හේතුව, හමුදා කුමන්ත්‍රණයකින් ඒ රාජ්‍ය වෙන පිරිසක් අතට පත් වුණ එක. එයාලා ඇමරිකන් විරෝධියෝ. ඉතින් ඇමරිකාව කරන්නෙ ඒ රාජ්‍ය අඩපණ කරලා විනාස කරන්න එයාලගෙ අයව යවන එක. යවන මූලිකම හේතුව වෙන්නෙ ඒකම නෙවෙයි. යෝටන්හයිම් වල තියෙන නාසිවරුන් කරගෙන ආපු පරීක්ෂණ කරන ස්ථානයක් විනාස කරන්න. මොකද ඇමරිකානු බුද්ධි අංශයට දැනගන්න ලැබෙනවා එතන පිටසක්වල තාක්ෂණයක් තියෙනවා කියලා.

    කෙහොමහරි මේ ගමනත් නමේ හැටියටම මරාගෙන මැරෙන එකක්. හිනාවෙන්න වගෙම දුක හිතෙන අවස්ථාත් එක්ක හරි ලස්සනට කතාව ගලාගෙන යනවා. DC ෆිල්ම් වලට ආස නැති කෙනෙක් වුණත් මෙ ෆිල්ම් සෙට් එක නම් අනිවාර්යෙන්ම බලනවා. විශේෂයෙන් ඉතින් හාලි අක්කා ඉන්න නිසා. එහෙනම් ආයේ මේ වගේ ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. හැමෝටම ජය !

     

    Suicide Squad (2016) පළමු චිත්‍ර‍පටිය මෙතැනින් ලබාගන්න

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “The Suicide Squad (2021) සිංහල උපසිරැසි” The.Suicide.Squad.(2021).Sinhala.Subtitle.rar – Downloaded 17772 times – 730 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    ප්‍රමෝද් ඉන්දුනිත්
    pramod@zoom.lk + posts

    Sri Lankan 🇱🇰 Matara 🌊
    Xiaomi Fan 📱Mi8 user

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    6 COMMENTS

    1. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
      බුදු සරණයි!!ජය වේවා!!!

    Leave a Reply to kavinda gamage Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram