More

    The Taking of Pelhem 123 (2009) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    IMDb අගය 6.4 ක් ලෙස සටහන් වුන The Taking of Pelhem 123 (2009) චිත්‍රපටය Action/ Crime/ Thriller ගණයට වැටෙන සුපිරි සිනාමා පටයක්. සුපිරි Hollywood නළු දෙපළක් වන denzel Washington (ගාබර්) ගෙ චරිතයටත් john Travolta (රයිඩර්) ගෙ චරිතයටත් රංගනයෙන් දායක වෙලා තියනවා.

    ඉතිං කතාව පැත්තට හැරුනොත් Garber සහ Ryder කියන දෙදෙනා වටා තමයි කතාව දිවෙන්නෙ. Garber දුම්රිය පාලකවරයෙක්. දවසක් ඔහු පාලනය කරමින් සිටන Pelham 123 කියන දුම්රිය Ryder නායකත්වය දෙන කල්ලියක් විසින් පැහැරගන්නවා. ඔවුන් දුම්රියේ සිටින මගීන් ප්‍රාණ ඇපකරුවන් විදියට තියාගනිමින් ඔවුන්ව නිදහස් කිරීමට ඩොලර් මිලියන 10ක් කප්පම් වශයෙන් ඉල්ලා සිටිනවා. ඒ සඳහා ඔවුන් පැයක කාලයක් ලබා දෙනවා.පැයකට පසු මුදල් නොලැබුණොත් ප්‍රාණ ඇපකරුවන් ඝාතනය කරන බව කොල්ලකරුවන් දැනුම් දෙනවා. ඉතිං කොල්ලකරුවන් සහ රජය අතර කෙරෙන මේ ගනුදෙනුවෙ අතර මැදියා වෙන්නෙ Garber. ඉතිං රජයට ප්‍රාණ ඇපකරුවන් මුදා ගන්න පුළුවන් වෙයිද? එහෙම නැතිනම් කොල්ලකරුවන් ප්‍රණ ඇපකරුවන් ඝාතනය කරයිද? කියල දැනගන්නත් එක්ක ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා……එහෙනම් අදට මම නවතිනවා.තවත් උපසිරස නිර්මාණයකින් හමුවෙමු. එතකන් ඔබට ජය………!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “The Taking of Pelham 1 2 3 (2009) සිංහල උපසිරැසි” The.Taking.of.Pelham.1.2.3.2009.Sinhala.Subtitle.rar – Downloaded 277 times – 43 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    බුද්ධික කුමාර
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram