today-is-a-good-day
More

    The Unholy (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    මේ සැරේ අරන් ආවේ Sony Pictures වෙතින් මුදා හරින ලද හොල්මන් ෆිල්ම් එකක් අරගෙන, නම තමයි the unholy (2021) එහෙම නැත්තම් අපරිශුද්ධ ආත්මය කියමුකෝ අපි,මේක IMDB එකෙන් 5.0/10 අගයක් ලැබිල තියෙනවා, රග පාන නලු නිලියෝ ගැන කීවොත්, Cricket Brown, Jeffrey Dean Morgan, යන අය ප්‍රධාන චරිත රගපානවා හරි දැන් කතාව ගැන කියන්නම්

    මේක පවුලෙ හැමෝටම එකට ඉදගෙන බලන්න පුලුවන් හොද කතාවක් කියන්න ඕනෙ මුලින්ම,තව මේකෙ ලස්සන ආරම්භයක් සහ අවසානයක් තියෙනවා, කතාව ගැන කීවොත් පුවත් පත් වාර්තාකාරයෙක් කරල එක මෝඩ වැඩක් නිසා, බැන්ෆීල්ඩ් කියන ප්‍රදේශයේ යක්ෂ ආත්මයක් නිදහස් වෙනවා, ඊට පස්සේ ඒ යක්ෂ ආත්මය නැවත බලයට පැමිණෙන්න දරන උත්සහය තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ, එම යක්ෂ ආත්මය නවත්තන්න පෙරමුණ ගන්න වෙන්නෙත් අර වාර්තාකාරයටම තමයි, ඉතිං ඔහුට යක්ෂ ආත්මය නවත්තන්න පුලුවන් වෙයිද, ඉතිං සුපිරි හොල්මන් කතාවක් බලන්න කියල ආරාධනා කරන ගමන් අපි යනවා, මේක අයත් වෙන්නේ Drama, Horror, Mystery ඝණයට, එහෙනම් මේ බය වෙන්න ඕනෙ වෙලාවයි, අපි ගියා

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “The Unholy (2021) සිංහල උපසිරැසි” The.Unholy.(2021).Sinhala.Subtitles.rar – Downloaded 6300 times – 775 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

     

    චාමික දිල්හාර
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    8 COMMENTS

    1. thanks for subtitles

      request-

      The Last House on the Left (2009)
      arlington road (1999)
      The Devil’s Advocate (1997)
      In the name of the father (1993)
      Primal Fear (1996)
      Frailty (2001)
      The Wind That Shakes the Barley (2006)
      volver (2006)
      K Pax (2001)

    2. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    3. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
      තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .

    4. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
      ජයවේවා! 👍

    Leave a Reply to tv malli Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram