spot_img

The Woman In The Window (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

2020දී එළිදැවුන අපරාධ/ අභිරහස් ඝනයට අයත් චිත්රපටයක්. මේ නිර්මාණය මේ නමින්ම වන ඒ. ජේ. ෆින් විසින් රචනා කරපු නව කතාවක් ඇසුරෙන් ජෝ රයිට්ගේ අධ්යක්ෂණයෙන් සහ ට්රේසි ලිට්ස්ගේ තිර රචනයෙන් නිර්මාණය වෙලා තියනවා. ප්‍ර‍ධාන චරිතය වන ඇනා ෆොක්ස්ගේ චරිතයට ඒමි ඇඩම්ස්, ඊතන් රසල් චරිතයට ෆ්රෙඩ් හෙයින්ජර්, ඇලිස්ටර් රසල් චරිතයට ග්රේ ඕල්ඩ්මන් සහ කේටිගේ චරිතයට ජූලියෑන් මෝර් විසින් පණ පොවනු ලබයි.

මෙම කතාව ජීවිතයේ ලොකු ඛේදවාචයකට මුහුණ දීමෙන් මානසික අවපාත්යකින් පෙළෙන කාන්තාවක් වටා ගෙතී ඇති අතර මැයට ගෙදරින් එළියට යෑමේ භීතියක් තිබෙනවා. කෙසේ හෝ වටපිටාවේ සිදුවෙන දේවල් දෙස බලමින් කාලය ගෙවන මැය හදිසියේ ඉස්සරහ ගෙදර සිදුවෙන මිනීමැරුමක් දකිනවා. පොලීසියට දැනුම් දුන්නද කිසිවෙක් මැයව විශ්වාස නොකරන්නේ මැය මැයගේ මානසික තත්වය නිසායි. මේ අතරම මෙය ඔප්පු කිරීමට සාක්ෂිත් මැය ගාව නැති හෙයින් කිසිවෙක් ඇයව විශ්වාස කරන්නෙ නැහැ. සියළුම දෙනා සමග තමුන් දැකපු දේ ඔප්පු කිරීමට පොර බදින මැය අවසානයේ තේරුම් ගන්නේ ඇගේ පවතින මානසික මට්ටමත් සමග මේ හැම දෙයක්ම ඇගේ සිතේ මැවුනු දේවල් කියායි. නමුත් ඒක ඇත්තක්ද? ඇය ඇත්තෙන්ම එවැනි දෙයක් දුටුවාද? නැති නම් ඇය තමංගේම පිස්සු ලෝකයක අතරමං වෙලාද? ඒක දැනගන්න චිත්‍ර‍පටිය නරඔන්නම වෙනවා.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඇන්ජෙලා කුමාරසිංහ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram